කොච්චර කාලයක් practice වෙන්න ඕනද ?
අවුරුදු 07 ක් පැය 7000 විතර?
Guitar ගැන දන්න අය පොඩ්ඩක් කියන්න බලන්න.
මම සංගීතෙ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ ..


ඇයියේ බනින්නේ ?Thoge post eka dislike karanawada nadda kiyala hithana gaman.
Madai bijja ul karan awa maath methana![]()
Ehenam labbatada topic eke diva eliye daan inna emojis damme ? Labu kariya.ඇයියේ බනින්නේ ?
මම serious අහපු ප්රශ්නයක් ඕක..
Guitar එකක් ගහන්න ඉගෙන ගන්න ආසයි .

දැන්නේ කියපු එක තේරුනේ.....අතට අරන් ආවේ.
දැන් ආයේ හැරිලා යනගමන්.
Fingerstyle ගහන එවුන්ට කෙල්ලෝ කැමතියි ගොඩක්.
එහෙම පුළුවන් එවුන්ට හරි ටෝන් එක එනකන් ටියුන් කරන්න පුළුවන් කියවනවනේ.
ටිකක් ඉන්ටකො.
එහෙනම් කොහොමද දාන්න ඕන..?හරියට title එකක් දාන්න. මිනිසුන්ගේ කාලේ කන්න එපා![]()
![]()
යාලුවෙක්ගෙන් ඇහුවම කිව්වේ ඕක 12 string එකක් කියලා..උඩම ස්ට්‍රින්ග් එක ඇයි බන් ඩබල් කරලා..
කොච්චර කාලයක් practice වෙන්න ඕනද ?
අවුරුදු 07 ක් පැය 7000 විතර?
Guitar ගැන දන්න අය පොඩ්ඩක් කියන්න බලන්න.
මම සංගීතෙ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ ..
චාලි පූත් ගිටාර් ගහන්නෙ නෑ.poddak idahan local chali puthgen ahala kiyannan.... mehe waren local chaliyooooo @Heshan Daminda