😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    100ක් ෆික්ස්ඩ් දෙනවා කියල නෑනෙ. 50-100 කිය්ලනෙ තියෙන්නෙ. 50 දුන්නොත් උඹට මුකුත් කියන්න බෑනෙ.

    100 download, 50 upload kiyala machan thiyenne. starlink ekka complete karanna me speeds athi. starlink target karala me packages hadala thiyenne.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,564
    1
    3,587
    113
    Earth
    7900 gewanawa da bn Lankawe home wala un.... Mama me buss eka Karana eka.... Lankawe Un 2000ta aduwen net walata yata karanne... Ithin Mona labba dunnath home eke ekata meka wadak naha... 7900k gewanna unta amarui... Aththa okai... Ekai kiwwe




    True
    ------ Post added on Oct 25, 2024 at 11:22 PM


    මෙහමයි, අපිට එහෙම කියන්නම බෑ නේද? අනිත් එක Startup එකක් වගේ පටන්න ගන්න අයට උනත් පට්ට ලාබයි මේ Package එක.

    Starlink වල ප්‍රස්නෙ Weather එක තමයි, Wireless Providers ලා ඔය කියන තරම්මම Reliable නෑ. ඒක නිසා තමයි Starlink Market කරන්නෙ Remote Areas වලට. අපි බලමු, ලංකාවෙත් Launch කරාම reviews දාවිනේ
     
    • Like
    Reactions: msan

    AnuradhaRa

    Well-known member
  • මෙහමයි, අපිට එහෙම කියන්නම බෑ නේද? අනිත් එක Startup එකක් වගේ පටන්න ගන්න අයට උනත් පට්ට ලාබයි මේ Package එක.

    Starlink වල ප්‍රස්නෙ Weather එක තමයි, Wireless Providers ලා ඔය කියන තරම්මම Reliable නෑ. ඒක නිසා තමයි Starlink Market කරන්නෙ Remote Areas වලට. අපි බලමු, ලංකාවෙත් Launch කරාම reviews දාවිනේ

    ඔයාලට මතකද entree පැකේජ් එක
    අපි ඉස්සෙල්ලම ගෙදරට ගත්තෙ 1GB කෝට එකක් තියෙන Entree පැකේජ් එක

    මට දැං ඒක විස්වාස කරන්නත් බෑ බං

    අඩේ අපි කොහොමද බං මාසයක්ම දිව්වෙ 1GB කින්
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ranil-jpg.240044


    🤭🤭



    සරලවම කිව්වෙිත් “බොරුව” නිසා.

    ඒ වගේම ඔච්චර කල් වෙන දියුණු රටවල් වලටත් වඩා වැඩි ගානකට හිඟන පැකේජ් විකුණලා, ඒ රටවල් වලට වඩා පට්ට අඩු කොස්ට් එකකින් ඔපරේට් වෙන ගමන් බිලියන ගානක ලාබයක් ලබලා ඔය කියන bandwidth දෙන්න infrastructure දියුණු කරගන්න බැරි උනේ ඇයි?

    මේක SLT විතරක් නෙවෙයි ඔක්කොටම අදාළයි.
    ------ Post added on Oct 26, 2024 at 3:55 AM
    ඕක ඇවිල්ලා telecommunications වල එක bottleneck එකක් හින්දා වෙන දෙයක් බලන්. හිතපන් අපිට දවල් දහයක් හවස දෙකත් අතර ගිගා බයිට් සීයක peak capacity එකක් ඕනේ එක තියෙන්නේ ඔය පැය ගානෙන්ම පැය බාගයක් විතරයි. ඔය ටයිමේ ඒකේ average requirements එක හැත්තෑවක් කියමුකෝ. ඉතින් system backbone එක design කරලා තියෙන්නෙ හැත්ත පහක් විතර bandwidth එකක් හැල්කරන්න. ඉතුරු විසිපහ ඇවිල්ලා drop වෙන්න ඉඩ තියලා. ඕක මිලියන සීයක්. දෙසීයක් ඉතිරියක් වෙන්න පුළුවන් equipment පැත්තේන් බැලුවාම. අනික අර පුල් කැපෑසිටියටම පාවිච්චි වෙන්නේ විනාඩි තිහක් නිසා එකට වියදම් කරලා තේරුමක් නැහැ. එකයි ඔය ස්පීඩ් කේස් එකක්. උන් දන්නවා 100MBs පාවිච්චි වෙන්නේ නැහෑ හැම වෙලාවේ ම. හැබයි පාවිච්චි වෙන ටයිම් එකේදි ඕක ඩ්‍රෝන් වෙනවා. ස්ටාර් ලින්ක් උනත් ඒ සෙතේම තමා.
     
    • Like
    Reactions: msan

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,912
    6,567
    113
    ගග අද්දර
    අපිනං ඉතිං family plus :P

    youtube කොලිටියට බලන්න ඕනෙ නිසා youtube 155 පැකේජ් එක දාගෙන ඉන්නෙ
    155 ක් කිව්වෙ සතියකට, ඔටෝ රිනිව් වෙනව

    වැලක් බලනවනං ඉතිං උදේ 8 ට කලින්
    ඒ මොන මූසල කමක්ද නේ...

    දවල්ට වැල බලන්න පැය බාගයක්වත් අපිට unlimited දෙන්න බැරිද?
    7ta kalin balapan, 8 wenakan ne dn.