100ක් ෆික්ස්ඩ් දෙනවා කියල නෑනෙ. 50-100 කිය්ලනෙ තියෙන්නෙ. 50 දුන්නොත් උඹට මුකුත් කියන්න බෑනෙ.
100mbps download / 50mbps upload
100ක් ෆික්ස්ඩ් දෙනවා කියල නෑනෙ. 50-100 කිය්ලනෙ තියෙන්නෙ. 50 දුන්නොත් උඹට මුකුත් කියන්න බෑනෙ.
ඔව් මචංI can confirm it's 100% possible and anyone can learn how to do it with a bit of googling
Eh, debatable
You utilize the amount of data you paid for, no more - so I'd say it isn't really "hora wada"
100ක් ෆික්ස්ඩ් දෙනවා කියල නෑනෙ. 50-100 කිය්ලනෙ තියෙන්නෙ. 50 දුන්නොත් උඹට මුකුත් කියන්න බෑනෙ.
100 download, 50 upload kiyala machan thiyenne. starlink ekka complete karanna me speeds athi. starlink target karala me packages hadala thiyenne.
ඔව් ඔය ගානට නම් වටිනව
fiber colombo, gampaha district cover karannath thawa 5 years withara yai. dialog is extreeeemly slow in expandina fiber.
7900 gewanawa da bn Lankawe home wala un.... Mama me buss eka Karana eka.... Lankawe Un 2000ta aduwen net walata yata karanne... Ithin Mona labba dunnath home eke ekata meka wadak naha... 7900k gewanna unta amarui... Aththa okai... Ekai kiwwe
True
------ Post added on Oct 25, 2024 at 11:22 PM
මෙහමයි, අපිට එහෙම කියන්නම බෑ නේද? අනිත් එක Startup එකක් වගේ පටන්න ගන්න අයට උනත් පට්ට ලාබයි මේ Package එක.
Starlink වල ප්රස්නෙ Weather එක තමයි, Wireless Providers ලා ඔය කියන තරම්මම Reliable නෑ. ඒක නිසා තමයි Starlink Market කරන්නෙ Remote Areas වලට. අපි බලමු, ලංකාවෙත් Launch කරාම reviews දාවිනේ
ඕක ඇවිල්ලා telecommunications වල එක bottleneck එකක් හින්දා වෙන දෙයක් බලන්. හිතපන් අපිට දවල් දහයක් හවස දෙකත් අතර ගිගා බයිට් සීයක peak capacity එකක් ඕනේ එක තියෙන්නේ ඔය පැය ගානෙන්ම පැය බාගයක් විතරයි. ඔය ටයිමේ ඒකේ average requirements එක හැත්තෑවක් කියමුකෝ. ඉතින් system backbone එක design කරලා තියෙන්නෙ හැත්ත පහක් විතර bandwidth එකක් හැල්කරන්න. ඉතුරු විසිපහ ඇවිල්ලා drop වෙන්න ඉඩ තියලා. ඕක මිලියන සීයක්. දෙසීයක් ඉතිරියක් වෙන්න පුළුවන් equipment පැත්තේන් බැලුවාම. අනික අර පුල් කැපෑසිටියටම පාවිච්චි වෙන්නේ විනාඩි තිහක් නිසා එකට වියදම් කරලා තේරුමක් නැහැ. එකයි ඔය ස්පීඩ් කේස් එකක්. උන් දන්නවා 100MBs පාවිච්චි වෙන්නේ නැහෑ හැම වෙලාවේ ම. හැබයි පාවිච්චි වෙන ටයිම් එකේදි ඕක ඩ්රෝන් වෙනවා. ස්ටාර් ලින්ක් උනත් ඒ සෙතේම තමා.![]()
සරලවම කිව්වෙිත් “බොරුව” නිසා.
ඒ වගේම ඔච්චර කල් වෙන දියුණු රටවල් වලටත් වඩා වැඩි ගානකට හිඟන පැකේජ් විකුණලා, ඒ රටවල් වලට වඩා පට්ට අඩු කොස්ට් එකකින් ඔපරේට් වෙන ගමන් බිලියන ගානක ලාබයක් ලබලා ඔය කියන bandwidth දෙන්න infrastructure දියුණු කරගන්න බැරි උනේ ඇයි?
මේක SLT විතරක් නෙවෙයි ඔක්කොටම අදාළයි.
------ Post added on Oct 26, 2024 at 3:55 AM
7ta kalin balapan, 8 wenakan ne dn.අපිනං ඉතිං family plus
youtube කොලිටියට බලන්න ඕනෙ නිසා youtube 155 පැකේජ් එක දාගෙන ඉන්නෙ
155 ක් කිව්වෙ සතියකට, ඔටෝ රිනිව් වෙනව
වැලක් බලනවනං ඉතිං උදේ 8 ට කලින්
ඒ මොන මූසල කමක්ද නේ...
දවල්ට වැල බලන්න පැය බාගයක්වත් අපිට unlimited දෙන්න බැරිද?
monthly da ban oya 1000GB FUP tiyena package eka?1TB එකක් ඕනෙ නැ
100GB ක් පීක් ටයිම් දෙන්න කියාපිය
අපිට ඔච්චර සල්ලි නෑ
ඇයි බං off peak ටික7ta kalin balapan, 8 wenakan ne dn.
8000 dila masayak weda ganna tharam deyak api karanne ne nea.
ඔව් බං පොඩි පැකේජ් තිබුණ නං අපි ගන්නවනෙ8000 dila masayak weda ganna tharam deyak api karanne ne nea.
1year wath denawa nam awulak ne.eth fiber line meheta ne nea.