😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

AnuradhaRa

Well-known member
  • Man hitan hitiye off peak dan ain krla kiyalane.
    peak වෙලාවට අප්ලෝඩ් කරන ඒවත් කැපෙන්නෙ off peak වලින්

    off peak data වල වාසිය දැං ඒක, අනිත් එක උදේ 7 ඉදං 8 වෙනකං 😅 පැයක් විතරයි
     
    • Like
    Reactions: .::J@S::. and msan

    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    milath ekka baluwama dialog eke fiber packages walata dapu ewa wage habai.

    1730027453618.png


    https://www.dialog.lk/home-broadband/fibre
     
    • Like
    Reactions: AnuradhaRa

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    peo httwal ayn kara ban palak nane, kelinma tv eke YT ekay, netflix ekay tyenne,,

    netflix SD quality and 1080 dala tyenne,
    elakiri wage anik wada walata disturb wenne nathi wenna okkoma karanna puluwan

    dan 20mbps nisa ona magulak connect unata echchara danennen na

    peo httwal ayn kara ban palak nane, kelinma tv eke YT ekay, netflix ekay tyenne,,

    netflix SD quality and 1080 dala tyenne,
    elakiri wage anik wada walata disturb wenne nathi wenna okkoma karanna puluwan

    dan 20mbps nisa ona magulak connect unata echchara danennen na
    Bill eka total keeyak enawada machan? Matath maru wenna hithila thiyenne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    දෙනවා දැනටමත්. එව්වා ගන්න වාහන ගෙවල් උකස් කරන්න ඕනි.
    සාමාන්යෙන් වෙන රටක එහෙම connection එකක් ගන්න අවුරුද්දකට ගෙවන්න ඕනි ගාන ලංකාවේ මාසෙකට ගෙවන්න ඕනි.
    SLT ඔහොමම ඉදිද්දී ඉන්දියන් company එකකට ෆයිබ දෙන්න දුන්නනං බලාගන්න තිබ්බ ඔය දෙන්න බෑ පාඩුයි කිය කිය ඉන්න එව්වා අගේට දෙන හැටි.
    ගොඩක් SME දැනටමත් office වල general connection starlink වලට මාරු කරන්න යන්නේ. critical system විතරක් SLT හරහා දුවයි. medium scale Hotel වලට එහෙම පට්ට ලබයි starlink
    වහින වෙලාවට Starlink මොනවා වෙයි ද කියලා තමා ශූවර් නැත්තේ බං
    ලංකාවට හැමදාම වැස්ස නේ ගෙදර Freesat තියනවා වහින වෙලාවට වැඩ නැහැ බොරු වැඩක්
     
    • Like
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,791
    23,463
    113
    NPP අය SLT ඕනිමයි කියන්නේ රජයේ ආයතන ඔක්කොම දුවන්නේ SLT හරහා, SLT නැති උනොත් ආරක්ෂාවට තර්ජනයක්, තව IT sector එක අනතුරේ කියලත් කිව්වා ඕක දුන්නොත්. අනේ මන්ද ඉතින් මෙව්වට මොනා කියන්නද කියල. redundancy ගැන පොඩ්ඩක්වත් දන්නේ නැති එකෙක් කියන කතාවක් ඒක. Tourism promote කරන්න Sri Lankan airlines නැති උනොත් බෑත් කිව්වනේ කලින් රජයවල්. 24*7 politics විතරක් කරන උන්ව අන්දනවා ඇන්දිල්ලක් අනේ මන්ද. ලංකාව ඉබ්බා වගේ යන්නේ මේ TRCSL එකකුයි SLT මගුලකුයි හින්ද
    Bro SLT even maintains seperate submarine cables just for military purposes. Also other critical infrastructures. You can't that easily give up SLT.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගෙදරක 5~6ක් ඉන්නව නම් සෑහෙන්න වටිනවා..

    මේවත් එක්කම කලින් පැකේජ් වල ඩේටා ප්‍රමාණය වැඩි කරේ නැත්නම් ඒක හෙන අසාධාරණයි.
     
    • Like
    Reactions: tha123

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Bro SLT even maintains seperate submarine cables just for military purposes. Also other critical infrastructures. You can't that easily give up SLT.
    You think world take SL military seriously? And SL intelligence services are so advance that data has to be hidden from the world? If any one of our close countries decide to invade SL that would be done within a day and we wouldn't even know it anyway. National Security my ass. We got bombed while India knew it for weeks and with so called secure lines running through SLT. Please don't drag national security into this. That should be the last topic to discuss about. We get out intelligence from india anyway.
     
    Last edited:
    • Like
    Reactions: msan and thriloka