😐හැමදාම වැඩට යන සිංහලු දැක්කම පව් කියලා හිතෙනවා😑

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    සිංහලු හැමදාම වැඩට යනවා පඩිත් නෑ ලංකාවේ it වැඩ කරන එවුන් ඇරෙන්න මටහෙන ගිල්ටි ෆිල්ම් එකක් එනව උඹලට එන්නැද්ද මොනා උනත් හැමදා වැඩට යන්න එපැයි හිරේ දැම්මා වගේ 😪
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    Mama ude gihin shop eka arala daala awa.dan gedara sofa eka kakul uda dagena innawa ban ... Ada mk kiyala baluwe

    Cyberpunk 2077 PC eka install karala thiyenne .ema gahanawa PS5 eka gahanawada? Film ekak balanawada ? Confused ban
    මොකක්ද ශොප් එක
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    ඔය සැප විදින්න ගත්තෙ අවු කීයෙ ඉදන්ද
    2021 wage indala ban. Sepak na ithin normal.me tike mage construction wedak wenawa a nisa no money. Nethnam aluthen wahanayak ganna giye ban. Wahana 4k thibba dan 2i thiyenne .

    Bellatama hira karan rola gahanne .

    Lankawe gas cariyo pitin balala hullanawa. Kana katta danne api.samaha orders ganna mama pandara 1.30ta pare ..Hullanna cariyo pucata angilla gahan gorawa gorawa nidi a welawata..

    Dan tiken wahane aran yanna oni mage anith shop ekata badu wagayak gihin danna ..ithin sepa kiyala na ban katta thama
     
    Last edited:
    • Love
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    2021 wage indala ban. Sepak na ithin normal.me tike mage construction wedak wenawa a nisa no money. Nethnam aluthen wahanayak ganna giye ban. Wahana 4k thibba dan 2i thiyenne .

    Bellatama hira karan rola gahanne .
    ඔච්චර හිරවෙලා අවදානම් ගන්ඩ එපා බන්
    බිස්නස් එක ගොඩදාපු එකේ සැපේ ඉදපන් මොකද උබ තව ඖරුදු 20ක් ජීවත්වෙයි උපරිම
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    ඔච්චර හිරවෙලා අවදානම් ගන්ඩ එපා බන්
    බිස්නස් එක ගොඩදාපු එකේ සැපේ ඉදපන් මොකද උබ තව ඖරුදු 20ක් ජීවත්වෙයි උපරිම
    20k koheda ban. Me yana widiyata owa sure na .podi unta stable income ekak hadala hemadema karanna oni. Nathuwa ponnayek wela marenna ba .
     
    • Like
    Reactions: Wadakaru

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    Ow eka nam ahema thama ban. Kindergaden kale idan me wenakan hamadama mokakata hari yanawa ban. poddak 6 month vithra wath apita ona vidiyata athal eke inna nane. Mehema idala marila giyama wadak thiyanwada.
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    සිංහලු හැමදාම වැඩට යනවා පඩිත් නෑ ලංකාවේ it වැඩ කරන එවුන් ඇරෙන්න මටහෙන ගිල්ටි ෆිල්ම් එකක් එනව උඹලට එන්නැද්ද මොනා උනත් හැමදා වැඩට යන්න එපැයි හිරේ දැම්මා වගේ 😪
    Gewal gawa buwek innwa.
    Kalamanakara shakara.
    Hamadama train eke awrudu 13k wadata yanwa enwa daily.
    Mn porage padiya gana loku idea ekak na eth maara papayak bn..
     
    • Sad
    Reactions: Hankook