මේ කතාව ඇහුවම මාර ෂොක් එකක් දැනුනෙ. කල්චර් එක වෙනස් වුණත් මේ වගේ නැතත් මේ හා සමාන සිද්ධි ලංකාවෙත් වෙනවා ඇති.
එහෙම රැල්ලක් නෑ රැල්ල තියෙන්නෙ ඔයාගේ හිතේ.. ඔය සේරම illusion එකක්..Ubalata teren nedda kawadawath galawenna beri relllakata api ahu wela kiyala
eka tamai kiyanne.galawenna beඑහෙම රැල්ලක් නෑ රැල්ල තියෙන්නෙ ඔයාගේ හිතේ.. ඔය සේරම illusion එකක්..
එහෙම කියන ඔබතුමත් ළමයි තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් නේද?eka tamai kiyanne.galawenna be
enan melahata marila yakuඑහෙම කියන ඔබතුමත් ළමයි තුන්දෙනෙක් තාත්තා කෙනෙක් නේද?![]()
ඒ කියන්නෙ ඔබතුමා බැදලයි කියලා රට්ටු කියන කතා මුසාවාද කියලද?enan melahata marila yaku

mage model eke hetiytata bendalanan mehema idiydaඒ කියන්නෙ ඔබතුමා බැදලයි කියලා රට්ටු කියන කතා මුසාවාද කියලද?![]()
ubath eka eka kaleta eka eka vibe bneka tamai kiyanne.galawenna be
Room ekakata gihin badu ivarawela kalanthe danakan arapanko mona magulakda![]()
dharmaya ahala terum ganna pina tiyena aya godak adui.nattan boruwtaa pansil 5 kiyala marila yanawa.
model eke hetiubath eka eka kaleta eka eka vibe bn
අවුරුදු 5 ක් යාළු වෙලා ඉදලා බැදපු ගෑණු ළමයා බැදපු දවසෙ රෑ තමන්ගෙම (මනමාලයගෙ) අයියා එක්ක ඉදලා අහුවෙලා. අන්තිමට තමන්ගෙම දෙමව්පියොත් අයියගෙ පැත්තට කතා කරලා තියෙන්නෙ අයියව බේරගන්න. මොකද අම්මයි තාත්තයි දෙන්නා මනමාළයට වඩා මනමාළයගෙ අයියටලු පොඩි කාලෙ ඉදන් වැඩි ආදරයක් පෙන්නුවෙ. අන්තිමට ඔක්කොම අතැරලා ඇවිල්ලා. බදින්න හිටපු ගෑණි පස්සෙ මෙයාගෙ අයියව බැදලා. බැදපු දවසෙ රෑ දෙන්නගෙ හොරේ අහුවෙනකොටත් මනමාළයගෙ අයියා අතින් මේ ගෑණි ප්‍රෙග්නන්ට් වෙලාලු ඉදලා තියෙන්නෙ. ඒක දැනගෙන තියෙන්නෙත් අවුරුදු 16 කට පස්සෙ මනමාලයා අයියා අග්න්‍යාෂෙ පිළිකාවකින් මැරිලා අවසන් කටයුතුවලට ගිය වෙලේ. ඇයි මෙයා කලකිරිලා ඔක්කොම අතඇරලා ගියාට පස්සෙ පවුලෙ කිසිම කෙනෙක්, අඩුම තරමෙ අම්මා තාත්තා එක්කවත් කතා කරලා නෑලු (අයියගෙයි ගෑණිගෙයි හොරේ අහුවෙලා තියෙන්නෙ 2006 ද, ඒ කියන්නෙ වෙඩින් එක දවසෙ රෑ, අවුරුදු 16 කට කලින්). ඒ අතර කාලෙත් මෙයා නැවතිලා හිටපු තැන හොයාගෙන ඇවිත් අයියයි, මෙයාගෙ බදින්න හිටපු ගෑණියි, අම්මයි තාත්තයිත් ඇවිල්ලා වෙච්ච වැඩේ අමතක කරලා දාන්න කියලා සමාව ඉල්ලගෙන ඇවිත්. ඒ හැම වෙලාවෙම මෙයා ඒ අයව බැනලා එළවගෙන් . මොකද එතකොටත් ඒ අය අයියගෙ පැත්තට කතා කරලා තියෙන්නෙ. මේ කතාව ලියපු කෙනා මේ සිද්ධිය නිසා වෙච්ච කළ කිරීම හින්දාකීප සැරයක් දිවි නහගන්නත් හදලා. කොහොම හරි කවුන්සිලින් ගිහිල්ලා ඒ මානසික ප්‍රශ්න අඩු කරගෙන. දැන්නම් හොද යාළුවො සෙට් එකක් ඉන්නවලු දුකට සැපට ඕන වෙලාවක උදව්වට එන. කතාවෙ තව පොඩි හරියකුත් තියෙනවා වීඩියෝ එකේ අන්තිම හරියෙ.mokkda seen eka...ketiyen dapnko mcn
ඔන්න දාල තියෙන්නෙ.winadi 33 k tyenawa neh.
summary eka kiyapan.

අවුරුදු 5 ක් තිස්සෙ ආශ්‍රෙ කරපු කෙනෙකුයි, ඉපදුන දවසෙ ඉදලා තමන්ගෙ role model ගානට තියන් හිටපු තමන්ගෙම අයියයි තමයි ඔය වැඩේ කරලා තියෙන්නෙ.හැමෝම ඔහොම නෑ. හොඳට හොයල බලල බැඳපන්