😑💔 කාවවත් ඕනැවට වඩා විශ්වාස කරන්න එපා 💔😑

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    මේ කතාව ඇහුවම මාර ෂොක් එකක් දැනුනෙ. කල්චර් එක වෙනස් වුණත් මේ වගේ නැතත් මේ හා සමාන සිද්ධි ලංකාවෙත් වෙනවා ඇති.


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    mokkda seen eka...ketiyen dapnko mcn
    අවුරුදු 5 ක් යාළු වෙලා ඉදලා බැදපු ගෑණු ළමයා බැදපු දවසෙ රෑ තමන්ගෙම (මනමාලයගෙ) අයියා එක්ක ඉදලා අහුවෙලා. අන්තිමට තමන්ගෙම දෙමව්පියොත් අයියගෙ පැත්තට කතා කරලා තියෙන්නෙ අයියව බේරගන්න. මොකද අම්මයි තාත්තයි දෙන්නා මනමාළයට වඩා මනමාළයගෙ අයියටලු පොඩි කාලෙ ඉදන් වැඩි ආදරයක් පෙන්නුවෙ. අන්තිමට ඔක්කොම අතැරලා ඇවිල්ලා. බදින්න හිටපු ගෑණි පස්සෙ මෙයාගෙ අයියව බැදලා. බැදපු දවසෙ රෑ දෙන්නගෙ හොරේ අහුවෙනකොටත් මනමාළයගෙ අයියා අතින් මේ ගෑණි ප්‍රෙග්නන්ට් වෙලාලු ඉදලා තියෙන්නෙ. ඒක දැනගෙන තියෙන්නෙත් අවුරුදු 16 කට පස්සෙ මනමාලයා අයියා අග්න්‍යාෂෙ පිළිකාවකින් මැරිලා අවසන් කටයුතුවලට ගිය වෙලේ. ඇයි මෙයා කලකිරිලා ඔක්කොම අතඇරලා ගියාට පස්සෙ පවුලෙ කිසිම කෙනෙක්, අඩුම තරමෙ අම්මා තාත්තා එක්කවත් කතා කරලා නෑලු (අයියගෙයි ගෑණිගෙයි හොරේ අහුවෙලා තියෙන්නෙ 2006 ද, ඒ කියන්නෙ වෙඩින් එක දවසෙ රෑ, අවුරුදු 16 කට කලින්). ඒ අතර කාලෙත් මෙයා නැවතිලා හිටපු තැන හොයාගෙන ඇවිත් අයියයි, මෙයාගෙ බදින්න හිටපු ගෑණියි, අම්මයි තාත්තයිත් ඇවිල්ලා වෙච්ච වැඩේ අමතක කරලා දාන්න කියලා සමාව ඉල්ලගෙන ඇවිත්. ඒ හැම වෙලාවෙම මෙයා ඒ අයව බැනලා එළවගෙන් . මොකද එතකොටත් ඒ අය අයියගෙ පැත්තට කතා කරලා තියෙන්නෙ. මේ කතාව ලියපු කෙනා මේ සිද්ධිය නිසා වෙච්ච කළ කිරීම හින්දාකීප සැරයක් දිවි නහගන්නත් හදලා. කොහොම හරි කවුන්සිලින් ගිහිල්ලා ඒ මානසික ප්‍රශ්න අඩු කරගෙන. දැන්නම් හොද යාළුවො සෙට් එකක් ඉන්නවලු දුකට සැපට ඕන වෙලාවක උදව්වට එන. කතාවෙ තව පොඩි හරියකුත් තියෙනවා වීඩියෝ එකේ අන්තිම හරියෙ.

    winadi 33 k tyenawa neh. :cautious:
    summary eka kiyapan.
    ඔන්න දාල තියෙන්නෙ. :yes:
    ------ Post added on Jan 11, 2023 at 11:14 AM
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    හැමෝම ඔහොම නෑ. හොඳට හොයල බලල බැඳපන්
    අවුරුදු 5 ක් තිස්සෙ ආශ්‍රෙ කරපු කෙනෙකුයි, ඉපදුන දවසෙ ඉදලා තමන්ගෙ role model ගානට තියන් හිටපු තමන්ගෙම අයියයි තමයි ඔය වැඩේ කරලා තියෙන්නෙ.