Video eka baluve naha. Samahara aya innava toxic. Kalpanaven hitiyoth therenava. Godak velavata low education/low iq unama thamai ova venneඅවුරුදු 5 ක් තිස්සෙ ආශ්‍රෙ කරපු කෙනෙකුයි, ඉපදුන දවසෙ ඉදලා තමන්ගෙ role model ගානට තියන් හිටපු තමන්ගෙම අයියයි තමයි ඔය වැඩේ කරලා තියෙන්නෙ.
අම්මෝ... මිනිස්සු විශ්වාසය කඩ කරලා ඔය තරම් හැම*# මොනවාද බං හොයනන්නේ... ඕකේ තියන ඔච්චරම රස මොකක්ද? Cheat කරන්නේ නැතුව කෙලින්ම කියලා වෙන් උනා නම් හරි..අවුරුදු 5 ක් යාළු වෙලා ඉදලා බැදපු ගෑණු ළමයා බැදපු දවසෙ රෑ තමන්ගෙම (මනමාලයගෙ) අයියා එක්ක ඉදලා අහුවෙලා. අන්තිමට තමන්ගෙම දෙමව්පියොත් අයියගෙ පැත්තට කතා කරලා තියෙන්නෙ අයියව බේරගන්න. මොකද අම්මයි තාත්තයි දෙන්නා මනමාළයට වඩා මනමාළයගෙ අයියටලු පොඩි කාලෙ ඉදන් වැඩි ආදරයක් පෙන්නුවෙ. අන්තිමට ඔක්කොම අතැරලා ඇවිල්ලා. බදින්න හිටපු ගෑණි පස්සෙ මෙයාගෙ අයියව බැදලා. බැදපු දවසෙ රෑ දෙන්නගෙ හොරේ අහුවෙනකොටත් මනමාළයගෙ අයියා අතින් මේ ගෑණි ප්‍රෙග්නන්ට් වෙලාලු ඉදලා තියෙන්නෙ. ඒක දැනගෙන තියෙන්නෙත් අවුරුදු 16 කට පස්සෙ මනමාලයා අයියා අග්න්‍යාෂෙ පිළිකාවකින් මැරිලා අවසන් කටයුතුවලට ගිය වෙලේ. ඇයි මෙයා කලකිරිලා ඔක්කොම අතඇරලා ගියාට පස්සෙ පවුලෙ කිසිම කෙනෙක්, අඩුම තරමෙ අම්මා තාත්තා එක්කවත් කතා කරලා නෑලු (අයියගෙයි ගෑණිගෙයි හොරේ අහුවෙලා තියෙන්නෙ 2006 ද, ඒ කියන්නෙ වෙඩින් එක දවසෙ රෑ, අවුරුදු 16 කට කලින්). ඒ අතර කාලෙත් මෙයා නැවතිලා හිටපු තැන හොයාගෙන ඇවිත් අයියයි, මෙයාගෙ බදින්න හිටපු ගෑණියි, අම්මයි තාත්තයිත් ඇවිල්ලා වෙච්ච වැඩේ අමතක කරලා දාන්න කියලා සමාව ඉල්ලගෙන ඇවිත්. ඒ හැම වෙලාවෙම මෙයා ඒ අයව බැනලා එළවගෙන් . මොකද එතකොටත් ඒ අය අයියගෙ පැත්තට කතා කරලා තියෙන්නෙ. මේ කතාව ලියපු කෙනා මේ සිද්ධිය නිසා වෙච්ච කළ කිරීම හින්දාකීප සැරයක් දිවි නහගන්නත් හදලා. කොහොම හරි කවුන්සිලින් ගිහිල්ලා ඒ මානසික ප්‍රශ්න අඩු කරගෙන. දැන්නම් හොද යාළුවො සෙට් එකක් ඉන්නවලු දුකට සැපට ඕන වෙලාවක උදව්වට එන. කතාවෙ තව පොඩි හරියකුත් තියෙනවා වීඩියෝ එකේ අන්තිම හරියෙ.
ඔන්න දාල තියෙන්නෙ.
------ Post added on Jan 11, 2023 at 11:14 AM

අපෝ දේශපාලනේ නම් ගාවගන්න එපා සහෝ මේ ත්‍රෙඩ් එකට.ඕවා ඔහොම උනාට අවුරුදු ගානක් තමන්ගෙ පරම හතුරා වෙච්ච රනිල්ව එයාගෙම වහල් ස්වාමියා කරගන්න @erozan ට පුලුවන් වෙලා තියනව. බලන්න කොච්චර ආදරණීයද![]()
වීඩියෝ එකේ කියන කතාවෙන් ගන්න තියෙන දේත් අපතෙ යනවා හිස් දේශපාලන වාදවලට පැටලුනම. 
අවුරුදු 5 ක් යාළු වෙලා ඉදලා බැදපු ගෑණු ළමයා බැදපු දවසෙ රෑ තමන්ගෙම (මනමාලයගෙ) අයියා එක්ක ඉදලා අහුවෙලා. අන්තිමට තමන්ගෙම දෙමව්පියොත් අයියගෙ පැත්තට කතා කරලා තියෙන්නෙ අයියව බේරගන්න. මොකද අම්මයි තාත්තයි දෙන්නා මනමාළයට වඩා මනමාළයගෙ අයියටලු පොඩි කාලෙ ඉදන් වැඩි ආදරයක් පෙන්නුවෙ. අන්තිමට ඔක්කොම අතැරලා ඇවිල්ලා. බදින්න හිටපු ගෑණි පස්සෙ මෙයාගෙ අයියව බැදලා. බැදපු දවසෙ රෑ දෙන්නගෙ හොරේ අහුවෙනකොටත් මනමාළයගෙ අයියා අතින් මේ ගෑණි ප්‍රෙග්නන්ට් වෙලාලු ඉදලා තියෙන්නෙ. ඒක දැනගෙන තියෙන්නෙත් අවුරුදු 16 කට පස්සෙ මනමාලයා අයියා අග්න්‍යාෂෙ පිළිකාවකින් මැරිලා අවසන් කටයුතුවලට ගිය වෙලේ. ඇයි මෙයා කලකිරිලා ඔක්කොම අතඇරලා ගියාට පස්සෙ පවුලෙ කිසිම කෙනෙක්, අඩුම තරමෙ අම්මා තාත්තා එක්කවත් කතා කරලා නෑලු (අයියගෙයි ගෑණිගෙයි හොරේ අහුවෙලා තියෙන්නෙ 2006 ද, ඒ කියන්නෙ වෙඩින් එක දවසෙ රෑ, අවුරුදු 16 කට කලින්). ඒ අතර කාලෙත් මෙයා නැවතිලා හිටපු තැන හොයාගෙන ඇවිත් අයියයි, මෙයාගෙ බදින්න හිටපු ගෑණියි, අම්මයි තාත්තයිත් ඇවිල්ලා වෙච්ච වැඩේ අමතක කරලා දාන්න කියලා සමාව ඉල්ලගෙන ඇවිත්. ඒ හැම වෙලාවෙම මෙයා ඒ අයව බැනලා එළවගෙන් . මොකද එතකොටත් ඒ අය අයියගෙ පැත්තට කතා කරලා තියෙන්නෙ. මේ කතාව ලියපු කෙනා මේ සිද්ධිය නිසා වෙච්ච කළ කිරීම හින්දාකීප සැරයක් දිවි නහගන්නත් හදලා. කොහොම හරි කවුන්සිලින් ගිහිල්ලා ඒ මානසික ප්‍රශ්න අඩු කරගෙන. දැන්නම් හොද යාළුවො සෙට් එකක් ඉන්නවලු දුකට සැපට ඕන වෙලාවක උදව්වට එන. කතාවෙ තව පොඩි හරියකුත් තියෙනවා වීඩියෝ එකේ අන්තිම හරියෙ.
ඔන්න දාල තියෙන්නෙ.
------ Post added on Jan 11, 2023 at 11:14 AM
ඉලූශන් එකෙන් තමයි රැල්ල හිතේ හදල තියෙන්නෙ. එතකොට කොහොමද ඒකෙන් බේරෙන්නෙ? බේරෙන්න බෑ ඒකට යට වෙනව මිසක්.එහෙම රැල්ලක් නෑ රැල්ල තියෙන්නෙ ඔයාගේ හිතේ.. ඔය සේරම illusion එකක්..
They are also humans brawFuk…summary eka kiyewwa….
Mini maraganna wade tamai mewa…mama mechchara kal hithan hitiye sudu mahaththuru me wage wade keranne na kiyela
අම්මෝ... මිනිස්සු විශ්වාසය කඩ කරලා ඔය තරම් හැම*# මොනවාද බං හොයනන්නේ... ඕකේ තියන ඔච්චරම රස මොකක්ද? Cheat කරන්නේ නැතුව කෙලින්ම කියලා වෙන් උනා නම් හරි..
මටත් අන්තිමට කියන්න තියන්නේ අම්මා- තාත්තා වත් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. එයාලාත් අවස්ථාවාදීව වෙනස් වෙනවා.. සහ එයාලට කර ගන්න බැරි වෙච්ච target අපෙන් achive කර ගන්න බැරි උනහම පරල වෙනවා අපිත් එක්ක.. අර relation ship brake up group එකේ ඕනේ තරම් අම්මලා තාත්තලා වෙනස් කම් කරලා කෙල වෙච්ච ළමයින් තමුන්ගේ දුක් ගැනවිල්ල දානවා.. පව් ඒ ළමයි.
මෙතනත් වෙලා තියන්නේ ඒ වගේ එකක් අයියා ට වැඩි ආදරේ නිසා මල්ලිව නොසලකා හැරලා..
relation ship brake up groupඅම්මෝ... මිනිස්සු විශ්වාසය කඩ කරලා ඔය තරම් හැම*# මොනවාද බං හොයනන්නේ... ඕකේ තියන ඔච්චරම රස මොකක්ද? Cheat කරන්නේ නැතුව කෙලින්ම කියලා වෙන් උනා නම් හරි..
මටත් අන්තිමට කියන්න තියන්නේ අම්මා- තාත්තා වත් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. එයාලාත් අවස්ථාවාදීව වෙනස් වෙනවා.. සහ එයාලට කර ගන්න බැරි වෙච්ච target අපෙන් achive කර ගන්න බැරි උනහම පරල වෙනවා අපිත් එක්ක.. අර relation ship brake up group එකේ ඕනේ තරම් අම්මලා තාත්තලා වෙනස් කම් කරලා කෙල වෙච්ච ළමයින් තමුන්ගේ දුක් ගැනවිල්ල දානවා.. පව් ඒ ළමයි.
මෙතනත් වෙලා තියන්නේ ඒ වගේ එකක් අයියා ට වැඩි ආදරේ නිසා මල්ලිව නොසලකා හැරලා..
අපෝ ඒක නම් වැරදිලාවත් බලන්න එපා.relation ship brake up group
මොකක්ද බන් ඒ group එක පොඩ්ඩක් ලින්ක් එකක් දාපන්කෝ.
FB group එකක්ද?
Depression වැඩි වෙයි. අනික ඕවගෙ දාලා තියෙන කතා ඇත්ත ඒවාද කියලා දන්නෙත් නෑ හැමෝම ඔහොම නෑ. හොඳට හොයල බලල බැඳපන්



ගොඩක් ඒවට අපේ depression වැඩි වෙනවාඅපෝ ඒක නම් වැරදිලාවත් බලන්න එපා.Depression වැඩි වෙයි. අනික ඕවගෙ දාලා තියෙන කතා ඇත්ත ඒවාද කියලා දන්නෙත් නෑ
![]()
.Percentage kiyanna danne na. Godak aya ohoma na. Suddiyo nan godak velavata athi unama yanava. Unta thiyena ekama bond eka love vitharai. Eka nathi unama yanava. Lankave lamai.. geval.. social bonds thiyenavaneමේකෙ ත්‍රෙඩ් එකක් දාල බලහන්. ලංකාවෙ ගෑණුන්ගෙන් 99.9%ක් එහෙමයි.
එක්කො ඔෆිස් එකෙ බොස් ගහනව, නැත්නම් ඔෆිස් මේට් කෙනෙක් ගහනව , නැත්නම් හොඳම යාලුව ගහනව ,නැත්නම් බස් එකෙ ට්‍රෙන් එකෙ සෙට් වෙච්චි එකෙක් ගහනව නැත්නම් ගමේ එකෙක් ගහනව බ්ලා බ්ලා බ්ලා බලහන්කෝ.. ඕන තරම්
හැබැයි ඉතින් ඕව බොරු කියල අතාරින්නත් බෑ![]()