You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
වයිෆ් නැතිවෙලා සතියකට විතර පස්සෙලු "Gene Hackman" නැතිවෙලා තියෙන්නෙ. වයිෆ් නැතිවෙලා තියෙන්නෙ 'hantavirus' එක නිසා. "Gene Hackman" ට ඇල්ෂයිමර් තිබිලා තියෙනවා. ඒ නිසා ඇවිදින්න එහෙම අමාරුකම් තියෙන්න ඇති. තව හාර්ට් කේස් එකකුත් තිබිලා. සමහර විට වයිෆ් ගෙදර වෙන කාමරේකදි නැතිවෙලා වැටිලා ඉන්නවා කියලා 'Hackman" දැනගෙන හිටියා නොවෙන්නත් පුළුවන්. දැනගෙන හිටියත් කාටවත් ඒ ගැන කියන්න තරම් මට්ටමක හිටියා නැතුවා වෙන්නත් පුළුවන්. වයිෆ් නැතිවෙලා සතියකට පස්සෙ 'Hackman" ත් හාර්ට් ඇටෑක් එකකින් නැතිවෙලා. පව්, වයසක මිනිස්සු දෙන්නා නැතිවෙලා සති ගාණක් යනකම් ඒ ගැන හොයලා බලන්න මොකෙක්වත් ඉදලා නෑ, අඩු ගාණෙ තමයින්ගෙ ළමයින්වත්.