😔 උදව්වක් ඕනේ 😔

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    ඒ බන්,

    අපි අඳුරන කෙනෙක්ට වගුකඩු බද්ධයක් කරන්න වෙලා තියෙනවා. එයාල කොළඹ ජාතික රෝහලේ ඒක කරන්න වැඩ සූදානම් කරගෙන යනවා. බද්ධ කරාට පස්සෙ මුල් මාසයක් දෙකක් නැවතිල ඉන්න තැනක් ඕනෙ කරනවා. ඒ වගේ තැන් දන්නවනම් කියන්නකෝ. contacts තියෙනවනම් දෙන්නකෝ. ලොකු තැන් නෙමෙයි. ලෙඩාටයි එයාව බලාගන්න කෙනෙක්ටයි නැවතිල ඉන්න තැනක්.

    මේ තව සීන් එකක් - එයාල මේ දවස්වල කොළඹ යනව එනව කිව්ව ක්ලිනික්. ඒක නිසා සමහර දවස්වලට කොළඹ නවතින්න room තියෙන තැන් දන්නවද? ඒ අවට. අඩු මිල ගණන් වලට.

    අපේ ගමේ පෙන්ෂන් ගිහිපු ජෝඩුවක් බන්. අපේ තාත්තගෙනුත් ඇහුව හොයල කියන්න පුලුවන්ද කියල...

    පුලුවන්නම් දන්න දෙයක් කියන්න. ලොකු උදව්ව්වක්. 😍
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Bughet eka kiwwanm hodain

    Onanam podi room kallak inna pulwan dekknkta kadan kanna set wenwanm.
    Natnam ona bedroom thiyna house ekak tamai mekatnm aduma 20-25 wath yai