European Union eka nisa thamai. Un food hodata monitor karanawa. It's not 100% but it's better than most countries in the world.අනික් රටවල් වලට සාපේක්ශව ඇමරිකාවෙ කැම බීම වල පට්ට කෙමිකල් තොගයක් තියෙන්නෙ. ඒක නිසා මිනිස්සුන්ට ලෙඩ වැඩී.
අවුරුදු 40 වගේ වෙද්දි වෙන රටකට ගියා නම් සමහරවිට ලෙඩ නොවී ඉන්නත් තිබ්බා.
ඇමරිකාවෙ ලෙඩ කියන්නෙ වෙනම industry එකක්
![]()
![]()
Throughout Asia it's either under reported or under diagnosed. The answer is only one. I am aware of several ALS cases though. There is an increase or now ALS is being properly diagnosed.How many Sri Lankans must be having this syndrome!
එතකොට සහෝ, පාර්කින්සන්, ඇල්ෂයිමර්, MS වගේ ස්නායු රෝග හැදෙන්න බලපාන හේතුම ද SPS හැදෙන්නත් බලපාන්නෙ? දැන් තියෙන බෙහෙත්වලින් මේක කොච්චර දුරට පාලනේ කරන්න පුළුවන් ද?Throughout Asia it's either under reported or under diagnosed. The answer is only one. I am aware of several ALS cases though. There is an increase or now ALS is being properly diagnosed.
Do you think we didn't have autism or ADHD before?
Sadly it's mostly unknown. The mechanisms behind these neurogenerative diseases are not clearly understood. All these diseases are chatacterized by protein misfolding in the brain and if someone finds why, then the problem could be addressed.එතකොට සහෝ, පාර්කින්සන්, ඇල්ෂයිමර්, MS වගේ ස්නායු රෝග හැදෙන්න බලපාන හේතුම ද SPS හැදෙන්නත් බලපාන්නෙ? දැන් තියෙන බෙහෙත්වලින් මේක කොච්චර දුරට පාලනේ කරන්න පුළුවන් ද?
කව්ද? ගුණවර්ධන මහත්තයා ද?අනුරාධපුරේ වෙදමහත්තයෙක් ඉන්නව හොයාගෙන නැති ලෙඩත් හොඳකරනව.![]()
උඹ මේක විහිලුවට කිවුවට කතාව ඇත්ත. මම ඒ අත්දෑකීම ලැබුවා. එත් දැන් ඒ උතුම් මනුස්සයා අතුරුදහන්. මුදලක් අය නොකර මගේ ස්නායු රෝගී තත්වයත් සුව කරලා ජීවිතෙත් කියල දුන්නා. මම මේකේ කීපදෙනෙක්ම එතුමා ගාවට යැවුවා. දවසට දෙතුන්දෙනා එන්න ගත්තහම කරදරයි කියල හිටපු තැන් අතඇරලා වනගත උනාලු. මම හෙවුවා .හොයා ගන්න බැරි උනා.අනුරාධපුරේ වෙදමහත්තයෙක් ඉන්නව හොයාගෙන නැති ලෙඩත් හොඳකරනව.![]()

Laval වල විශාල ගෙයක් තියෙනවා නිකම් වහලා තියෙන්නේ, ඒ තරම් සල්ලිකොච්චර සල්ලි බාගෙ තිබ්බත් වැඩක් නෑ සනීප කරන්න බැරි ලෙඩක් හැදුණොත්. ආරෝග්‍යා පරමා ලාභා.![]()
මම මේක විහිලුවට දැම්මෙ. බොහෝ දෙනෙක්ගෙ විශ්වාසයක් තියනවා වෙදමහත්තුරුන්ට හැමදේම හොඳකරන්න පුළුවන් කියලා ඒකයි.කව්ද? ගුණවර්ධන මහත්තයා ද?