😔 "Celine Dion" ගෙ දැන් තත්ත්වය 😔

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Very sad. Watched about one hour of it and would continue watching later. Though the cause of Stiff Person Syndrome remains unknown, it's suspected to be an autoimmune reaction. The immune system seems to attack a protein called Glutamic Acid Decarboxylase (GAD) and Most people with SPS have elevated levels of GAD antibodies.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    අනික් රටවල් වලට සාපේක්ශව ඇමරිකාවෙ කැම බීම වල පට්ට කෙමිකල් තොගයක් තියෙන්නෙ. ඒක නිසා මිනිස්සුන්ට ලෙඩ වැඩී.
    අවුරුදු 40 වගේ වෙද්දි වෙන රටකට ගියා නම් සමහරවිට ලෙඩ නොවී ඉන්නත් තිබ්බා.

    ඇමරිකාවෙ ලෙඩ කියන්නෙ වෙනම industry එකක්

    U.S.-vs.-Uk-heinz-ketchup-ingredients.jpg

    U.S.-vs.-Uk-quaker-oats-packets.jpg
    European Union eka nisa thamai. Un food hodata monitor karanawa. It's not 100% but it's better than most countries in the world.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Throughout Asia it's either under reported or under diagnosed. The answer is only one. I am aware of several ALS cases though. There is an increase or now ALS is being properly diagnosed.
    Do you think we didn't have autism or ADHD before?
    එතකොට සහෝ, පාර්කින්සන්, ඇල්ෂයිමර්, MS වගේ ස්නායු රෝග හැදෙන්න බලපාන හේතුම ද SPS හැදෙන්නත් බලපාන්නෙ? දැන් තියෙන බෙහෙත්වලින් මේක කොච්චර දුරට පාලනේ කරන්න පුළුවන් ද?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    එතකොට සහෝ, පාර්කින්සන්, ඇල්ෂයිමර්, MS වගේ ස්නායු රෝග හැදෙන්න බලපාන හේතුම ද SPS හැදෙන්නත් බලපාන්නෙ? දැන් තියෙන බෙහෙත්වලින් මේක කොච්චර දුරට පාලනේ කරන්න පුළුවන් ද?
    Sadly it's mostly unknown. The mechanisms behind these neurogenerative diseases are not clearly understood. All these diseases are chatacterized by protein misfolding in the brain and if someone finds why, then the problem could be addressed. (y)
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    අනුරාධපුරේ වෙදමහත්තයෙක් ඉන්නව හොයාගෙන නැති ලෙඩත් හොඳකරනව. :ROFLMAO:
    උඹ මේක විහිලුවට කිවුවට කතාව ඇත්ත. මම ඒ අත්දෑකීම ලැබුවා. එත් දැන් ඒ උතුම් මනුස්සයා අතුරුදහන්. මුදලක් අය නොකර මගේ ස්නායු රෝගී තත්වයත් සුව කරලා ජීවිතෙත් කියල දුන්නා. මම මේකේ කීපදෙනෙක්ම එතුමා ගාවට යැවුවා. දවසට දෙතුන්දෙනා එන්න ගත්තහම කරදරයි කියල හිටපු තැන් අතඇරලා වනගත උනාලු. මම හෙවුවා .හොයා ගන්න බැරි උනා.:(
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    කොච්චර සල්ලි බාගෙ තිබ්බත් වැඩක් නෑ සනීප කරන්න බැරි ලෙඩක් හැදුණොත්. ආරෝග්‍යා පරමා ලාභා. :yes:
    Laval වල විශාල ගෙයක් තියෙනවා නිකම් වහලා තියෙන්නේ, ඒ තරම් සල්ලි
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    කව්ද? ගුණවර්ධන මහත්තයා ද?
    මම මේක විහිලුවට දැම්මෙ. බොහෝ දෙනෙක්ගෙ විශ්වාසයක් තියනවා වෙදමහත්තුරුන්ට හැමදේම හොඳකරන්න පුළුවන් කියලා ඒකයි.
     

    Similar threads