වෙබ් සයිට් එකක තියෙන ඉමේජස් ඒ කොලිටියෙන් ම ඩවුන්ලෝඩ් කරන්න හොඳ සයිට් එකක් දන්නව ද බන්?
ගූගල් එකේ සර්ච් කරාම සයිට් ගොඩාක් තීනො. ඒත් සමහර ඒවල url එක දුන්නම bulk download කිව්වට පිස්සු කෙලින්නෙ.
recommend karanna puluwan site ekak thiyenam kiyapanko.
Thanks bn