😛 එන්නකො ඇතුළට 😛

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    වෙබ් සයිට් එකක තියෙන ඉමේජස් ඒ කොලිටියෙන් ම ඩවුන්ලෝඩ් කරන්න හොඳ සයිට් එකක් දන්නව ද බන්?

    ගූගල් එකේ සර්ච් කරාම සයිට් ගොඩාක් තීනො. ඒත් සමහර ඒවල url එක දුන්නම bulk download කිව්වට පිස්සු කෙලින්නෙ.

    recommend karanna puluwan site ekak thiyenam kiyapanko.

    Thanks bn
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Custom Python Script එකක් හදලා තමයි මං නම් ඔහොම එකක් ඕන වුනොත් කරන්නේ
     
    • Like
    Reactions: ndilshan1989

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    මුළු සයිට් එකේ ම ඒව ඕන නෑ බන්. එක වෙබ් පේජ් එකක තියෙන ඒව ටික උනත් අව්ලක් නෑ.

    koi site eke da oni. premium ewwa num mken ganna puluwan - http://downloaders.beatsnoop.com/
    තෑන්ක්ස් බන් ✌️
    ------ Post added on Mar 16, 2023 at 11:46 PM

    Custom Python Script එකක් හදලා තමයි මං නම් ඔහොම එකක් ඕන වුනොත් කරන්නේ
    ✌️
    ------ Post added on Mar 16, 2023 at 11:47 PM

    සයිට් එක හදල තියෙන විදිහ බලල කරන්න ඕන වැඩක්.
    ✌️
    ------ Post added on Mar 16, 2023 at 11:47 PM
     
    • Like
    Reactions: EdNygma

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    mata it gena loku denumak ne. mama denan hitiye ne premium ewa mehema download karanna puluwan bawak. meka hari wage. thanks bn.

    200.gif

    ------ Post added on Mar 16, 2023 at 11:57 PM