මගේ බදු සල්ලි වලින්මයි උබල ඕක කරන්නේ වගේ රටේ හැම දේටම කිය කිය යන වගේ මොංගල් එකක් මට නෑ . රටේ ඉන්න හැම එකාම සෘජු නැත්නම් වක්‍ර බදු ගෙවනවා .
පාරවල් වල බෝඩ් ගහන එක ලංකාවේ උන් කරන දෙයක් මොකා ආවත් . ඒවා කරන්නේ මේකේ ඉන්න උන් චන්දෙ දෙන්නේ ඒවා ගැන හිතල .
බෝඩ් ගහන්නේ නෑ කියලා කලින් හිටපු නනදයා ආවා මතක ද ??

අපේ උන් තෙත් වෙන්ව ඔය වගේ සිල්ලර කතා වලට .
දැන් AKD ඌට ඇමති කම හම්බුනා කාලේ වැව හැදුව කියන්නේ බන්ඩගාරේ සල්ලි වලින් නෙවෙයි ද ?
මොකා ආවත් ගෙදරින් ගෙනල්ල කරන්නේ නෑ .
මේකේ අර මල්ල නැද්ද ?
------
Post added on Aug 7, 2024 at 4:16 PM