😡 රනිල් වැඩ්ඩෙක් ද හු#තෝ?

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    මේක තමයි ලොකුම රිස්ක් එක. ඉස්සර අපේ ගමේ හිටපු පවුලකුත් ඔය වගේ වැඩ කළා. ඒ මිනිස්සු ඉස්සර සල්ලි තිබිච්ච කට්ටිය හොඳට කාලා ඇඳලා හිටපු. සල්ලි නැති උනාට ජීවත් වෙන විදිහ වෙනස් කළේ නෑ. පස්සෙ ගේ උගස් තිබ්බා. ඒකෙන් පාර්ටි දැම්මා. ආයෙ ගේ සින්න වෙන්න යනකොට වෙන එකෙකුට වැඩි ගානට උගස් තියලා ඒක බේරලා ඉතිරි සල්ලි වලිනුත් කන බොන එක කරන්නෙ. අන්තිමට ඔහොම ගිහින් ගිහින් වලව්ව විකුණන්න උනා. තව ගෙවල් අරන් අරන් කළෙත් ඕකමයි අන්තිමේදි පොල් අතු වලින් අටවපු ගෙදරක මැරුනේ ඒ මිනිස්සු.
    ලන්කාවෙ වැඩ වෙන්නෙත් ඒ වගේ.
    Ammmo muge mole
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    දිනේ බලපං . ..
    ජනාදිපතිවරණේ . ඕව කියලා තමයි ලක්ෂ 69ක් බයියෝ ටික තෙත් වෙලා නන්දයව ගෙනාවේ .

    සල්ලි මල්ලක ගෝනියක දාල අරන් ගියා කිව්වම තමයි අපේ උන්ට දැනෙන්නේ . . බෑන්ක් එකකට දැම්ම කිව්වට ගතියක් නැ ..
    ඇලෝසියස් රෑ ගෝනියක් අරන් ඇවිත් හොරෙන් රනිල් ට දෙනවා . රනිල් එක උස්සන් යනවා හැංගිලා .

    එහෙම මවාගත්තම තමයි සිංහලුන්ගේ හිතට ම වදින්නේ . :rofl:
    උගන්ඩා ව්ලට සල්ලි ප්ලෙන් එකෙ අරන් යනවා දැකපු ජෙප්පොත් හිටියා 🤪
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    උබලගෙ බදු සල්ලිවලින් හදපු පාරක උන්ගෙ මූණවල් එක්ක බෝඩ් ගහගෙන මන් තමයි මේක හැදුවෙ ගාද්දි උබ හයියෙන් අප්පුඩි ගහනවද?
    මගේ බදු සල්ලි වලින්මයි උබල ඕක කරන්නේ වගේ රටේ හැම දේටම කිය කිය යන වගේ මොංගල් එකක් මට නෑ . රටේ ඉන්න හැම එකාම සෘජු නැත්නම් වක්‍ර බදු ගෙවනවා .
    පාරවල් වල බෝඩ් ගහන එක ලංකාවේ උන් කරන දෙයක් මොකා ආවත් . ඒවා කරන්නේ මේකේ ඉන්න උන් චන්දෙ දෙන්නේ ඒවා ගැන හිතල .
    බෝඩ් ගහන්නේ නෑ කියලා කලින් හිටපු නනදයා ආවා මතක ද ?? :lol: අපේ උන් තෙත් වෙන්ව ඔය වගේ සිල්ලර කතා වලට .
    දැන් AKD ඌට ඇමති කම හම්බුනා කාලේ වැව හැදුව කියන්නේ බන්ඩගාරේ සල්ලි වලින් නෙවෙයි ද ?
    මොකා ආවත් ගෙදරින් ගෙනල්ල කරන්නේ නෑ .

    හැබැයි මේක 2017 ආපු නිවුස් එකක්

    1xsf0G3.png
    මේකේ අර මල්ල නැද්ද ?
    ------ Post added on Aug 7, 2024 at 4:16 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උගන්ඩා ව්ලට සල්ලි ප්ලෙන් එකෙ අරන් යනවා දැකපු ජෙප්පොත් හිටියා 🤪

    මුලින් නිකන් කොළ යැව්වා කිව්වේ.. පස්සේ පස්සේ මේ කේස් ඇදිලා එද්දී තමයි මුදල් නෝට්ටු කිව්වේ. එකත් ඩොලර් නෙවේ උගන්ඩා කතාවක් දැන් කියන්නේ. කෙන්යාවේ De La Rue එකක් තියෙද්දී ලංකාවෙන් යවන්නේ මොකද එකක්.. ඔය කියන ප්‍රින්ටඩ් මැටිරියල් යවපු කාලෙම අවුරුදු ගානක් එකම ගානක තිබ්බ විදෙස් සංචිත ත්‍රිබල් වෙනවා උගන්ඩා වල ඒක දෙක . දැන් මේ වෙද්දී කළු සල්ලි සුදු කරන රටක් විදියට ලිස්ට් කරලා තියෙනවා මේ සිද්දි නොන්ඩි වෙලා තියෙන්නේ තුන. හොඳම ආතල් එක තමයි අයිතිකාරයෝ නැති ජෙට් එනවා උගන්ඩා ඉඳන් නාකි මයිනව තිරුපති ඇවිද්දන්න. පුකේ අමාරුවක් තියෙන්න ඕනේ හොඳම එකෙන් නිකන් ජෙට් එවන්න


    👇

    ආණ්ඩුවේ පට්ටපල් බොරුවක් තමයි උගන්ඩාවට ගෙනිච්චේ උගන්ඩා සල්ලි කියලා. ලංකාවේ තියේන සල්ලි ප්‍රින්ට් කරන තැනකින් උගන්ඩා සල්ලි ප්‍රින්ට් කරලා ගියාලු. මුන් හිතන් ඉන්නේ අපි ඔටුවෝ කියලා.​


    ප්‍රින්ට් කරන උන් කියන විදියටම කෙන්යාවෙත් මුන්ගේ ප්‍රින්ට් කරන සයි එකක් තියෙනව කෙන්යාවේ.​

    කෙන්යා අගනුවර ඉඳලා උගන්ඩා අගනුවරට තියෙන දුර ආසන්න වශයෙන් කිලොමීටර 600ක් වගේ.​

    කොලඹ ඉඳලා උගන්ඩාවට දුර කිලෝමීටර 5750ක් වගේ ... දැන් අපි ඔටුවෝ හින්දා විස්වාස කරන්න ඕනේ කිලෝමීටර 650ක් දුරින් තියෙන කඩේට යන්නේ නැතුව ඊට වඩ දහගුණයක් දුර කඩේකින් බඩු ගත්ත කියලද ?​

     
    • Haha
    Reactions: mala2u

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මගේ බදු සල්ලි වලින්මයි උබල ඕක කරන්නේ වගේ රටේ හැම දේටම කිය කිය යන වගේ මොංගල් එකක් මට නෑ . රටේ ඉන්න හැම එකාම සෘජු නැත්නම් වක්‍ර බදු ගෙවනවා .
    පාරවල් වල බෝඩ් ගහන එක ලංකාවේ උන් කරන දෙයක් මොකා ආවත් . ඒවා කරන්නේ මේකේ ඉන්න උන් චන්දෙ දෙන්නේ ඒවා ගැන හිතල .
    බෝඩ් ගහන්නේ නෑ කියලා කලින් හිටපු නනදයා ආවා මතක ද ?? :lol: අපේ උන් තෙත් වෙන්ව ඔය වගේ සිල්ලර කතා වලට .
    දැන් AKD ඌට ඇමති කම හම්බුනා කාලේ වැව හැදුව කියන්නේ බන්ඩගාරේ සල්ලි වලින් නෙවෙයි ද ?
    මොකා ආවත් ගෙදරින් ගෙනල්ල කරන්නේ නෑ .


    මේකේ අර මල්ල නැද්ද ?
    ------ Post added on Aug 7, 2024 at 4:16 PM
    මිනිස්සු බදු ගෙවන්නේ රටට වැඩ කරන්න තමයි බන්. පිල්ලි ගහන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ අවුරුද්දේ මුල් මාස 6ට රනිල්ට විතරක් වෙන් කරගත්ත මුදල කීයද? අධ්‍යාපනයට කීයක් වෙන් කරලා තියෙනවද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    මිනිස්සු බදු ගෙවන්නේ රටට වැඩ කරන්න තමයි බන්. පිල්ලි ගහන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ අවුරුද්දේ මුල් මාස 6ට රනිල්ට විතරක් වෙන් කරගත්ත මුදල කීයද? අධ්‍යාපනයට කීයක් වෙන් කරලා තියෙනවද?
    කීයද ?
    මේ අවුරුදු දෙකට බදු සල්ලි කීයක් පිල්ලි ගහල ද ?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කීයද ?
    මේ අවුරුදු දෙකට බදු සල්ලි කීයක් පිල්ලි ගහල ද ?
    මම දන්නේ නෑ. එකනේ උබෙන් ඇහුවේ
     
    • Haha
    Reactions: dayt0na

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    මේක පිල්ලි ගොඩට ගන්න පුලුවන්ද

    Code:
    https://slleader.lk/news/9813-10-15


    බැදුම්කර සීන් එකද ?
    මේ අවුරුදු දෙකේ ඒවා මම ඇහුවේ . .
    නිකන් කියනවට පුරුද්දට වගේ කියනව වෙනුව මම හිතුවේ මේ ටිකේ බදු හොරකම් කරපු සීන් ගැන කියනව කියලා ..


    දැන් NPP ආවම බදු අඩු කරනවා ලු . . කොහොමද එහෙම කරලා රට කරන්නේ ?
     
    • Like
    Reactions: ruka!

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Baduth unge naduth unge , Me inna gotha keriyo thama unta kade gihin ape thava awrudu 5hk Kelavanna try krnnva . Moda Huththalabn #RanilPinnaya
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    2024 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු වියදමෙන් 58.9% ක්ම රනිල්ට
    කොහොමද රට හදන හැදිල්ල? 🥴
     
    • Haha
    Reactions: Asmodeus

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බැදුම්කර සීන් එකද ?
    මේ අවුරුදු දෙකේ ඒවා මම ඇහුවේ . .
    නිකන් කියනවට පුරුද්දට වගේ කියනව වෙනුව මම හිතුවේ මේ ටිකේ බදු හොරකම් කරපු සීන් ගැන කියනව කියලා ..


    දැන් NPP ආවම බදු අඩු කරනවා ලු . . කොහොමද එහෙම කරලා රට කරන්නේ ?

    බැඳුම්කරේ ගැන නෙවේ කියන්නේ. බැඳුම්කරේ 2.0 ගැන

    Code:
    https://slleader.lk/news/9813-10-15


    EOjz0OF.png


    දැන් NPP ආවම බදු අඩු කරනවා ලු . . කොහොමද එහෙම කරලා රට කරන්නේ ?

    අසාදාරන බදු අඩු කරනවා කියලනේ කියන්නේ. ඔය කියන්නේ බෙහෙත් වලටයි , සැලරි වලට ගහපු එක අඩු කරනවා කියල නේ . අනික්වා නං ඔය UNP පොහොට්ටු පච නිවුස් අරින උන්ගෙන් තමයි අහන්න වෙන්නේ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    බැඳුම්කරේ ගැන නෙවේ කියන්නේ. බැඳුම්කරේ 2.0 ගැන

    Code:
    https://slleader.lk/news/9813-10-15


    EOjz0OF.png
    හොරකම් කරල නම් ඉතින් හොරකම් තමයි . ඔය අර ලගදි නවත්තපු වීසා කේස් එක නේ ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    3 බිලියන් අරන් තියෙනවා ඖෂද ලියාපදිංචියෙන්, ඒක වක්‍ර මාර්ගයෙන් ආපහු ජනතාවට එකතු වෙන බරක්.... කුණු බෙහෙත් test කරන්න lab එකක් වත් නෑ....
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    2024 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු වියදමෙන් 58.9% ක්ම රනිල්ට
    කොහොමද රට හදන හැදිල්ල? 🥴
    I would like to know where you got that information?
     
    • Haha
    Reactions: Lovtus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ගෙවන්න තියෙන ණය වාරික පස්සට දාගෙන, දහඅතේ ලෝකෙට ණය වෙලා, රටේ සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම නවත්තලා , බයියන්ගේ ඇට දෙකටත් බදු ගහලා භාණ්ඩාගාරේ පුරෝගෙන දැන් කියනවා රට හැදුවලු. #කේ ලොජික් 🤡
    ගොඩක් කේන්ති ගන්න එපා.