😢👩‍🏫 මෙයාට හොදටම අසනීපයිලු 👩‍🏫😢

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    DiannaCowern.png


    මෙයාගෙ නම "Dianna Leilani Cowern". මෙයා ඇමරිකාවෙ ජීවත් වෙන "Science communicator" කෙනෙක්. Youtube එකේ Science topics බලන කෙනෙක් නම් මෙයා කරන "Physics Girl" කියන චැනල් එක ගැන ඕගොල්ලො දන්නවා ඇති. ගිය අවුරුද්දෙ මෙයාට කොවිඩ් රෝගය වැළදිලා හුගක් අමාරු වෙලා තියෙනවා. කොවිඩ් රෝගයෙන් සුවය ලැබුවත් ඒකෙ අතුරු ඵලයක් විදිහට රෝගය සුවවුණායින් පස්සෙ ඇතැම් අයට හැදෙන "Long Covid" නැත්නම් "chronic fatigue syndrome (CFS)" හා "myalgic encephalitis (ME)" කියන නම් වලින් හදුන්වන රෝගය වැළදිලා මේ වනවිට Dianna හුගක් අසාධ්‍ය තත්ත්වෙනුයි පසුවෙන්නෙ.

    Get Well Soon, Diana!










    මේ මෙයා කරපු වීඩියෝස් ටිකක්.:)








     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    Very Sad... I had posted her stone moving video a while ago. What's worse is ME/CFS has no cure. There's limited management but not everyone get some relief.
    Long Covid has reactivated research into ME/CFS with many researchers complaining that still they are under-funded. :(
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    appta siri, මාත් මේකිගෙ වීඩියෝ බලනවා
    වෙන සයන්ස් චැනල් කරන එවුන් එක්ක colab කරපුවා ගොඩක් බලලා තියනවා