මෙයාගෙ නම "Dianna Leilani Cowern". මෙයා ඇමරිකාවෙ ජීවත් වෙන "Science communicator" කෙනෙක්. Youtube එකේ Science topics බලන කෙනෙක් නම් මෙයා කරන "Physics Girl" කියන චැනල් එක ගැන ඕගොල්ලො දන්නවා ඇති. ගිය අවුරුද්දෙ මෙයාට කොවිඩ් රෝගය වැළදිලා හුගක් අමාරු වෙලා තියෙනවා. කොවිඩ් රෝගයෙන් සුවය ලැබුවත් ඒකෙ අතුරු ඵලයක් විදිහට රෝගය සුවවුණායින් පස්සෙ ඇතැම් අයට හැදෙන "Long Covid" නැත්නම් "chronic fatigue syndrome (CFS)" හා "myalgic encephalitis (ME)" කියන නම් වලින් හදුන්වන රෝගය වැළදිලා මේ වනවිට Dianna හුගක් අසාධ්‍ය තත්ත්වෙනුයි පසුවෙන්නෙ.
Get Well Soon, Diana!
මේ මෙයා කරපු වීඩියෝස් ටිකක්.


