😥😥😥😥😥😥😥
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Dec 26, 2020 #1 Reactions: amino, THE-X, NRTG and 3 others
dilann Well-known member Jul 6, 2018 66,681 165,191 113 එකමත් එක රටක Dec 26, 2020 #2 මොකෝ සීන් එක ? Reactions: THE-X, The Kingslayer and dxx
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Dec 26, 2020 #3 dilann said: මොකෝ සීන් එක ? Click to expand... අම්මාව ICU නැවැත්තුවා Reactions: aggregate, anchor14, S.E.R.E.N.A and 14 others
SpaceX Well-known member Dec 14, 2017 4,636 5,178 113 Dec 26, 2020 #4 මොනා වෙලාද Reactions: THE-X and dxx
siri24 Well-known member Dec 13, 2007 4,258 311 83 ලංකා Dec 26, 2020 #5 මොනා වෙලාද බං.... කලබල නැතුව හිටපන්..... Reactions: THE-X, Identity, The Kingslayer and 2 others
dilann Well-known member Jul 6, 2018 66,681 165,191 113 එකමත් එක රටක Dec 26, 2020 #6 ryandok said: අම්මාව ICU නැවැත්තුවා Click to expand... අඩේ ඇයි මචන් ඒ ? Reactions: THE-X, The Kingslayer and dxx
SpaceX Well-known member Dec 14, 2017 4,636 5,178 113 Dec 26, 2020 #7 ryandok said: අම්මාව ICU නැවැත්තුවා Click to expand... මොකද්ද මචං අසනීපෙ Reactions: THE-X and dxx
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,788 113 Ja-ela Dec 26, 2020 #8 අවුල් ගහන්න එපා. ඔක්කොම හරියයි .. Reactions: THE-X, Identity, The Kingslayer and 2 others
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Dec 26, 2020 #9 siri24 said: මොනා වෙලාද බං.... කලබල නැතුව හිටපන්..... Click to expand... dilann said: අඩේ ඇයි මචන් ඒ ? Click to expand... SpaceX said: මොකද්ද මචං අසනීපෙ Click to expand... ලිස්සලා ඔලුව වැදුන. private hospital අරන් ගියාට උන් කොළඹට එව්වා Reactions: anchor14, amila256, SLKolla2020 and 9 others
siri24 said: මොනා වෙලාද බං.... කලබල නැතුව හිටපන්..... Click to expand... dilann said: අඩේ ඇයි මචන් ඒ ? Click to expand... SpaceX said: මොකද්ද මචං අසනීපෙ Click to expand... ලිස්සලා ඔලුව වැදුන. private hospital අරන් ගියාට උන් කොළඹට එව්වා
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Dec 26, 2020 #10 Get well soon Reactions: hasithayad, SLKolla2020, THE-X and 4 others
shenat Well-known member May 13, 2007 58,127 86,322 113 ආශ්චර්යමත් රටක Dec 26, 2020 #11 අවුල් ගහන්න එපා. ඔක්කොම හරියයි .. Last edited: Dec 26, 2020 Reactions: THE-X, The Kingslayer and dxx
dilann Well-known member Jul 6, 2018 66,681 165,191 113 එකමත් එක රටක Dec 26, 2020 #12 කොළබ එවපු එක හොදයි. ඔක්කොම හරියයි මචන්... Reactions: SLKolla2020, THE-X, shenat and 3 others
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,675 113 Dec 26, 2020 #13 Uba fit eke hitapan me welawata, Reactions: THE-X, The Kingslayer, Identity and 2 others
Identity Well-known member Aug 15, 2016 23,192 18,800 113 අදාල නෑනේ Dec 26, 2020 #14 බය වෙන්න එපා බ්රො ... අම්මට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා. Reactions: NRTG, Candid-B, THE-X and 3 others
EnIgma001 Well-known member Mar 24, 2011 12,984 18,651 113 34 Hell Dec 26, 2020 #15 Reactions: THE-X, The Kingslayer, Identity and 1 other person
dxx Well-known member Dec 26, 2011 18,496 22,151 113 Dec 26, 2020 #16 කලබල වෙන්න ඵපා බං.ඉක්මණට හොඳ වෙයි. Reactions: THE-X, NRTG, dilann and 2 others
nivish Well-known member Aug 18, 2010 3,684 357 83 Dec 26, 2020 #17 කලබල වෙන්නේ නැතුව හිටපන්.. ඉක්මනට හොදවෙන්න කියලා ප්රාර්ථනා කරනවා.. Reactions: THE-X, dilann, Identity and 1 other person
The Kingslayer Well-known member Jul 29, 2020 2,534 12,977 113 ⋲ 𝕄𝕚𝕕𝕕𝕝𝕖 𝔼𝕒𝕣𝕥𝕙 Dec 26, 2020 #18 කලබල නැතුව ඉදපන් මචන්, ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා. ඉක්මනින් හැමදේම යහපත් අතට හැරෙන්න කියලා ප්රාර්ථනා කරනවා. Reactions: The Loard of the Rings, UKKU PUTHA, kinkon and 9 others
කලබල නැතුව ඉදපන් මචන්, ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා. ඉක්මනින් හැමදේම යහපත් අතට හැරෙන්න කියලා ප්රාර්ථනා කරනවා.
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,695 10,776 113 Sherwood වගේ තැනක Dec 26, 2020 #19 Get well soon!!! Reactions: THE-X, The Kingslayer and Identity
buddikagayan Well-known member Jan 25, 2012 27,248 15,986 113 Colombo Dec 26, 2020 #20 Baya Wenna Epa Ban.. budusaranai Reactions: THE-X, Identity and The Kingslayer