😭😭😭අදනම් මම හොඳටම charter වුණා..😭😭😭 උදව්..

jennt

Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    හරි සිද්ධිය මෙහෙමයි

    මම අපෙ uni එකේ කෙල්ලො කීප දෙනෙක් එක්ක දැන් සති කීපයක ඉඳන් chat
    කරනවා. ඔතනින් එක කෙල්ලෙක් පොඩ්ඩක් විශේෂයි...:P:P:P
    chat කරද්දි තනිකර කඩ්ඩෙන් කතා කරන්නේ.. මාත් ඉතින් පුලුවන් විදිහට
    reply කරනවා.. සාමාන්‍යන් ලියන්න පුලුවන්.. කතා කරන්න බෑ
    :(:(:(

    අද අර විශේෂයි කියපු කෙල්ල call එකක් ගත්ත එක පාරටම.. මම අපෙ
    group msg එකේ ඊට විනාඩි 02කර විතර කලින් reply කරලා තිබ්බ
    හින්දා උස්සන්න වුණා... ඒකිට කඩ්ඩ හොඳටම පුලුවන් tamil කෙල්ලෙක්
    සිංහල එච්චර බෑ..

    call එක ඉස්සුවට පස්සේ අපි දෙන්නම එකවර කතා කළා.. ඊට පස්සෙ
    තත්පර 10 විතර ටිකක් awkward pause එකක් තිබ්බා.. ඊට මම
    කිව්වා "go on" කියලා.. මට වචන එන්නේ නෑ දන්න ඉංග්‍රීසිත් අමතකයි.
    පපුව ගැහෙනව ඇහෙනවා ඩිග් ඩිග් ගාල..

    ඊට පස්සේ ඒයා කිව්ව are you busy....... කියලා පොඩ්ඩක් ඇද්ද
    මම දන්නවා මේ වෙලාවෙ කතා කරන්න ගියොත් මම හොදි
    නානවා කියලා.. ඊට පස්සේ මම කිව්ව yeah kind of ... I'm
    in a little bit of hurry now කියලා.. ඊට පස්සේ එයා
    ok I got you කියලා phone එක තිබ්බා..

    ඊට පස්සේ මම msg එකක් දැම්ම I'll call you later..
    I hope you'll understand කියලා..
    ඊට පස්සේ එයා reply කරලා තිබ්බා yeah I do කියලා..

    කඩ්ඩ ඉක්මනින් හදාගන්න විදිහක් කියන්නකෝ....
    මේ වගේ charter වෙන අවස්ථා ගොඩක් ඉස්සරහට
    වෙන්න නියමිතයි ..:(:(

    මම අද හිතා ගත්තා අනිවාර්යෙන් omegle එකේ පැයක්වත්
    spend කරනවා කියලා..
    මාස 06කින් විතර කඩ්ඩ ගොඩ දාල දෙන courses එහෙම
    තියෙනවද ? තියෙනවනම් කියන්නකෝ...
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    Bump කියලා විතරක් හරියන්නේ නෑ.. ඔයාට කඩ්ඩ හොඳට
    පුලුවන්නේ මොනව හරි කියන්නකෝ ...

    SLIIT OR IIT?
    මේව කියලා මම සෑහෙන්න expose වෙයිද දන්නේ නෑ..
    IIT
    ------ Post added on Feb 3, 2022 at 7:47 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Bump කියලා විතරක් හරියන්නේ නෑ.. ඔයාට කඩ්ඩ හොඳට
    පුලුවන්නේ මොනව හරි කියන්නකෝ ...
    පාවිච්චියෙන්ම තමා සහෝ ඕක හදාගන්න වෙන්නේ. අමාරුවෙන් හරි කැඩි කැඩි හරි කමක් නෑ කතාකරන්න කාත් එක්ක හරි. භාවිතය තමයි තියෙන්න ඕන. :yes:
     
    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    හරි සිද්ධිය මෙහෙමයි

    මම අපෙ uni එකේ කෙල්ලො කීප දෙනෙක් එක්ක දැන් සති කීපයක ඉඳන් chat
    කරනවා. ඔතනින් එක කෙල්ලෙක් පොඩ්ඩක් විශේෂයි...:P:P:P
    chat කරද්දි තනිකර කඩ්ඩෙන් කතා කරන්නේ.. මාත් ඉතින් පුලුවන් විදිහට
    reply කරනවා.. සාමාන්‍යන් ලියන්න පුලුවන්.. කතා කරන්න බෑ
    :(:(:(

    අද අර විශේෂයි කියපු කෙල්ල call එකක් ගත්ත එක පාරටම.. මම අපෙ
    group msg එකේ ඊට විනාඩි 02කර විතර කලින් reply කරලා තිබ්බ
    හින්දා උස්සන්න වුණා... ඒකිට කඩ්ඩ හොඳටම පුලුවන් tamil කෙල්ලෙක්
    සිංහල එච්චර බෑ..

    call එක ඉස්සුවට පස්සේ අපි දෙන්නම එකවර කතා කළා.. ඊට පස්සෙ
    තත්පර 10 විතර ටිකක් awkward pause එකක් තිබ්බා.. ඊට මම
    කිව්වා "go on" කියලා.. මට වචන එන්නේ නෑ දන්න ඉංග්‍රීසිත් අමතකයි.
    පපුව ගැහෙනව ඇහෙනවා ඩිග් ඩිග් ගාල..

    ඊට පස්සේ ඒයා කිව්ව are you busy....... කියලා පොඩ්ඩක් ඇද්ද
    මම දන්නවා මේ වෙලාවෙ කතා කරන්න ගියොත් මම හොදි
    නානවා කියලා.. ඊට පස්සේ මම කිව්ව yeah kind of ... I'm
    in a little bit of hurry now කියලා.. ඊට පස්සේ එයා
    ok I got you කියලා phone එක තිබ්බා..

    ඊට පස්සේ මම msg එකක් දැම්ම I'll call you later..
    I hope you'll understand කියලා..
    ඊට පස්සේ එයා reply කරලා තිබ්බා yeah I do කියලා..

    කඩ්ඩ ඉක්මනින් හදාගන්න විදිහක් කියන්නකෝ....
    මේ වගේ charter වෙන අවස්ථා ගොඩක් ඉස්සරහට
    වෙන්න නියමිතයි ..:(:(

    මම අද හිතා ගත්තා අනිවාර්යෙන් omegle එකේ පැයක්වත්
    spend කරනවා කියලා..
    මාස 06කින් විතර කඩ්ඩ ගොඩ දාල දෙන courses එහෙම
    තියෙනවද ? තියෙනවනම් කියන්නකෝ...
    kadda hdagena aye masa 06kin call back krpn
     
    • Sad
    Reactions: jennt

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මටත් දවසක් අක්කා කෙනෙක් ඔහොම කතා කරා. කැඩි කැඩි කතා කරේ.
    මං ඇහුවා ඇයි අක්කා සිංහල දන්නේ නැද්ද කියලා:D
    පස්සේ ඒකි හොදට සිංහලෙන් කතා කරා.
    පස්සේ දන්නේ British way එකෙන් කතා කරලා තියෙන්නේ:lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Gimme her number i'll explain what happened . Just kidding but you won't speak perfect english in six months . So, please don't pressure on yourself.

    Better to tell her about your situation . Unless she'll think you are a dick head.