😭😭😭අදනම් මම හොඳටම charter වුණා..😭😭😭 උදව්..

elajani

Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    හරි සිද්ධිය මෙහෙමයි

    මම අපෙ uni එකේ කෙල්ලො කීප දෙනෙක් එක්ක දැන් සති කීපයක ඉඳන් chat
    කරනවා. ඔතනින් එක කෙල්ලෙක් පොඩ්ඩක් විශේෂයි...:P:P:P
    chat කරද්දි තනිකර කඩ්ඩෙන් කතා කරන්නේ.. මාත් ඉතින් පුලුවන් විදිහට
    reply කරනවා.. සාමාන්‍යන් ලියන්න පුලුවන්.. කතා කරන්න බෑ
    :(:(:(

    අද අර විශේෂයි කියපු කෙල්ල call එකක් ගත්ත එක පාරටම.. මම අපෙ
    group msg එකේ ඊට විනාඩි 02කර විතර කලින් reply කරලා තිබ්බ
    හින්දා උස්සන්න වුණා... ඒකිට කඩ්ඩ හොඳටම පුලුවන් tamil කෙල්ලෙක්
    සිංහල එච්චර බෑ..

    call එක ඉස්සුවට පස්සේ අපි දෙන්නම එකවර කතා කළා.. ඊට පස්සෙ
    තත්පර 10 විතර ටිකක් awkward pause එකක් තිබ්බා.. ඊට මම
    කිව්වා "go on" කියලා.. මට වචන එන්නේ නෑ දන්න ඉංග්‍රීසිත් අමතකයි.
    පපුව ගැහෙනව ඇහෙනවා ඩිග් ඩිග් ගාල..

    ඊට පස්සේ ඒයා කිව්ව are you busy....... කියලා පොඩ්ඩක් ඇද්ද
    මම දන්නවා මේ වෙලාවෙ කතා කරන්න ගියොත් මම හොදි
    නානවා කියලා.. ඊට පස්සේ මම කිව්ව yeah kind of ... I'm
    in a little bit of hurry now කියලා.. ඊට පස්සේ එයා
    ok I got you කියලා phone එක තිබ්බා..

    ඊට පස්සේ මම msg එකක් දැම්ම I'll call you later..
    I hope you'll understand කියලා..
    ඊට පස්සේ එයා reply කරලා තිබ්බා yeah I do කියලා..

    කඩ්ඩ ඉක්මනින් හදාගන්න විදිහක් කියන්නකෝ....
    මේ වගේ charter වෙන අවස්ථා ගොඩක් ඉස්සරහට
    වෙන්න නියමිතයි ..:(:(

    මම අද හිතා ගත්තා අනිවාර්යෙන් omegle එකේ පැයක්වත්
    spend කරනවා කියලා..
    මාස 06කින් විතර කඩ්ඩ ගොඩ දාල දෙන courses එහෙම
    තියෙනවද ? තියෙනවනම් කියන්නකෝ...
    ඔය සුරංගනා කතා කියපන්
    කැම්පස් වල ගොඩයන්ට
     

    Mars1996

    Member
    Nov 15, 2020
    20
    19
    3
    ඒක තමයි කිව්වේ මම හොඳටම නෑව කියලා.. ඒ වෙලාවෙ දන්න english වත් ඔලුවට එන්නේ නෑ..
    මගේ ඔලුව නිකන් paralyzed වුණා වගේ වුනා.. මේ පහලින් soundwave කිව්ව වගේ සිද්ධියක්..





    අපෙ තාත්තගෙ පැත්තෙන් පොඩි Tamil සම්භවයක් තියෙනවා.. මගෙ මුල් නමත් Tamil එකක්..
    ( වාසගම සිංහල )
    ඒත් එයා මම පොඩි කලෙම වගේ පවුලෙන් අයින් වුණා ඒක හින්දා මට Tamil ලුත් බෑ..



    View attachment 159355View attachment 159356
    good luck machan! wade goda yanawa :love:
     
    • Like
    Reactions: jennt

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒක තමයි කිව්වේ මම හොඳටම නෑව කියලා.. ඒ වෙලාවෙ දන්න english වත් ඔලුවට එන්නේ නෑ..
    මගේ ඔලුව නිකන් paralyzed වුණා වගේ වුනා.. මේ පහලින් soundwave කිව්ව වගේ සිද්ධියක්..





    අපෙ තාත්තගෙ පැත්තෙන් පොඩි Tamil සම්භවයක් තියෙනවා.. මගෙ මුල් නමත් Tamil එකක්..
    ( වාසගම සිංහල )
    ඒත් එයා මම පොඩි කලෙම වගේ පවුලෙන් අයින් වුණා ඒක හින්දා මට Tamil ලුත් බෑ..



    View attachment 159355View attachment 159356
    එකනේ බන් කියන්නේ. ඇබරෙන්න එපා ඉංග්‍රීසි බැ කියල...
     
    • Like
    Reactions: jennt

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,673
    113
    දන්න විදිහට කතා කරපන්. ඇවිදින්න කලින් අපි හැමෝම බඩ ගෑවා. මෙතන උබේ ප්‍රශ්නෙ කඩ්ඩ පොලිස් නැති එක නෙවේ. උබේ සබකෝලේ. ඕකත් එක්ක නම් බෑ පුතෝ.
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    Sakwithi ge class ekk tynw. Un call krla 10minutes wge call krnw dwst. Dws 5k gnnw. 6th day class eka.

    Engspire ekenuth okm krnw.
    මේක හොඳයිද ඔයාගෙ English ගොඩක් improve වුනාද?
    කීයක් ගන්නවද ?
     

    cats and dogs

    Member
    Dec 10, 2022
    2
    0
    1
    20220806 Balloons-page-001.jpg
     

    cats and dogs

    Member
    Dec 10, 2022
    2
    0
    1
    I studied and used to work here part time machan, the lecturers are a brilliant bunch. All of them are either lawyers or doctors from schools like Royal and Visaka. Just wanted to let you know because I learnt all of what I know from them. Now I work for a UK based legal firm as a Legal Support staff supervisor dealing with British clients. This worked well for me, might do for you as well. A bit of personal thought, don't really opt for these massive classes where they concentrate on just a couple of phrases.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    kadda weradi weradi hari weradi kadda hari confident kathakaranna one. Ube kadda berikama nemei confident na. dennm jambo kiyala thamantama kiyagena kathakaranna patanganin
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    ඉන්ටර්විව් වලදී කඩ්ඩෙන් ප්‍රශ්න අහද්දී උත්තර දෙන්නේ ගොත ගගහ. අන්තිමේ තනියම හිතනවා මෙහෙම කියන්න තිබ්බ මෙහෙම කියන්න තිබ්බා කියල. කතා කරන්න බැරි කම නෙමෙයි ඉන්ටර්විව් එක්ක කියන දේ ඔලුවට ගියාම තමා අවුල්. නැත්තන් ඉතින් අඩියක් ගහලා ඕන ඉන්ටර්විව් එකට යන්න.
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඉන්ටර්විව් වලදී කඩ්ඩෙන් ප්‍රශ්න අහද්දී උත්තර දෙන්නේ ගොත ගගහ. අන්තිමේ තනියම හිතනවා මෙහෙම කියන්න තිබ්බ මෙහෙම කියන්න තිබ්බා කියල. කතා කරන්න බැරි කම නෙමෙයි ඉන්ටර්විව් එක්ක කියන දේ ඔලුවට ගියාම තමා අවුල්. නැත්තන් ඉතින් අඩියක් ගහලා ඕන ඉන්ටර්විව් එකට යන්න.
    Kohewath kiyala nane adiyak gahala interview yanna epa kiyala 😁
     
    • Love
    Reactions: Heshan Daminda