ගණිකාවන් ඇලජික් බෞද්ධජයින කලුසුද්දෝ
ගෝඨා රට හදන්න යන්නේ ශර්මි වගේ ගණිකාවෝ අල්ලලා නම් උන්දැටත් වැරදුනා එහෙනම් ... ගෝඨා සීගිරි චිත්‍ර වලටත් ඇදුම් අන්දයිද දන්නෑ .ගෑනු දුසිම් ගනන් තියාගෙන ආවාස ගෙවල් වල සැපගන්න චීවරදාරින්ගේ බොරු වික්ටොරියානු සදාචාරෙන් ඔදවැඩුණු ගොන් අදහස් ගෝඨා අහනවා වගෙයි පෙනෙන්නේ ...
ඉස්සර සමාජේ ඔනතරම් ගණිකාවෝ හිටියා,රජ්ජුරුවරු500 ගණන් අන්තප්පුර තියාගෙන හිටියේ .බුදුන් හිටපු සමාජෙත් එහෙමයි .ඒ කාලේ ගණිකාවට සැලකුවා සමාජේ . නගර සෝබනී කියලා නම්බු නාමත් දුන්නා .
ඉස්සර බණකතාවක් ඇහුවොත් ගණිකාවකගේ නමක්වත් ඇහෙනවාමයි .මේ සමාජේ තමයි ඉස්සර මේ රටේ තිබ්බේ .ඒක නිසයි දූෂණ අතවර නැති උනේ .කාන්තාවකට පේදුරු තුඩුවේ ඉදන් දෙවුන්දර තුඩුවට කරදරයක් නැතිව යන්න ලැබුනේ . ගනිකාව ඉදන් සියලු කාන්තාවන්ට පිරිමි ගරු කරා.පිරිමින්ගේ අවශ්යතා කාන්තාව ඉටු කලා . බඩුව කිය කිය අදවගේ ගණිකාවට ගැරහුවේ නෑ .මේවා පුරුදු කරේ යටත්විජිත යුගයේ පල්ලිය ....
පිරිමියෙක්ට සoසර්ගයේ යෙදෙන්න හිතෙන එක මනෝ විකාරයක්වත් සදාචාර විරොදි දෙයක්වත් නෙමේ . මේ පුහු සදාචාරේ ගෙනාවේ එන්ගලන්තේ සුද්දා .ඒකට අපි කියන්නේ වික්ටොරියානු සදාචාරය කියලා ..මේ සදාචාරේ බිහි කලේ කල්ලතොනි පල්ලියෙන් . අද ඒ රටේ ඒවා නෑ. මේ බදිනවා.මේ ඩිවොස් වෙනවා..ආයි බදිනවා..ආයි ඩිවොස් වෙනවා ...
ඒ කාලේ පන්සල් වල හිටපු ගනින්නාන්සෙලා මේ සදාචාරේ වැලදගෙන බුදුදහම විකෘති කරලා සිoහල සමාජයට මේක එන්නත් කලා .
පිරිමියෙක්ට ලිoගික නිදහස දෙන්න ඔනේ .එතකොටයි රටක් දියුණු වෙන්නේ .ඒක කායික අවශ්යතාවයක් . ඒකට ගණිකාවො ඉන්න ඔනේ .නැතිනම් බහු ස්ත්‍රි විවාහය නීතිගත කරන්න ඔනේ ..
මෙහෙම ගනිකාවෝ මර්ධනය කලොත් ලමා අපචාර ස්ත්‍රි දූෂණ දෙගුණයකින් මේ රටේ වැඩි වේවී....
එදාට බැනුම් අහන්න වෙන්නේ ගෝඨාටම තමයි ..... ඇමරිකාවේ සුවද විදපු මනුස්සයෙක්ට මේ ටික තෙරෙන්නේ නැති හැටි?

අනික කාමයෙහි වරදවා හැසිරීම කියන්නේ වෙන ගෑනියෙක්/ මිනිහෙක් එක්ක යන එකම නෙමේ.. ඇස,කන,නාසය ,දිව ,ශරීරය/ලිoගය,මනස අසීමාන්තිකව පිනවීම .ඒ අනුව සින්දු වලට ඇබ්බැහි වෙලා ඉන්න එකෙක්ගෙන් උනත් 3වන ශික්ෂා පදය කැඩෙනවා .කොහොම උනත් අස්සිමාන්තික ගනිකා ඇසුර පිරිහීමට කාරනයක් බව බුදුදහමේ සදහන්.එකෙන් කියන්නේ නෑ ගනිකාවන් තහනම් කල යුතුයි කියලා. ලිමිට් තියාගෙන ගනිකාවක් ඇසුරු කරන එකේ වැරැද්දක් නෑ .
සිල් රකින්න නෙමේ බුදුදහම තියෙන්නේ . මාර්ගපලයන්ට පත් වෙන්න ..මාර්ගපලයන්ට පත් වුනාම සිල් නිකන්ම රැකෙනවා . පෘතක්ජනයන්ට සිල් රකින්න උගන්නන්නේ ජයින දහමේ .ඒ අනුව මේ රටේ ගොඩක්ම අද ඇහෙන්නේ ජයින බුදුදහම ..
අම්බපාලි කියන්නේ සිල් රැකපු කෙනෙක්ද ? නෑ ..එත් ඔය ලස්සනට රහත් වුනේ ....
සරකානි කියන්නේ බේබද්දෙක්.ඔය ලස්සනට සෝවාන් උනේ ..
නිස්සරනත්වයට පත්වෙන්න ආශ්වාදය විදින්නම ඔනේ එතකොටයි ආශ්වාදයේ ආදීනවය දකින්න පුලුවන් ..

ඇත්ත කතාවනම් පෘතක්ජනයන්ට සිල් රකින්න බෑ බෑමයි....

Last edited: