The X-Files: TV series එක නිර්මාණය කරපු "Chris Carter" මහත්තයා, Black Panther චිත්‍රපටි අධ්‍යක්ෂණේ කරපු Ryan Coogler ගෙ දායකත්වයෙන් diverse cast එකකින් යුක්ත වුණු අලුත් The X-Files: TV series එකක් පරණ සීරීස් එකේ reboot එකක් විදිහට නිර්මාණය කරන්න මේ දිනවල සූදානම් වෙනවා කියලා හොලිවුඩය පැත්තෙන් ආරංචි වෙලා තියෙනවා. නිල වශයෙන් තහවුරු කරලා නැති වුණත්, Diverse cast එකට අමතරව diverse aliens ලා, අද්භූත බලයන් තියෙන white supremacist monsters ලත් සමහර විට මේ reboot සීරීස් එකේදි අපිට සමහර විට දැකගන්න පුළුවන් වේවි. තෑන්ක්ස් ඩිස්නි.
Last edited:

මාත් මේ ටිකේම කළේ ඔක්කොම X files සීසන් ටික බලපු එක. දැන් බලන්නෙ 9 වෙනි සීසන් එකේ අන්තිම එප්සෝඩ්ස් ටික. වෙලාවක් තිබ්බොත් අනිවා බලන්න. Aliens සීන්ස් තියෙන එපිසෝඩ්ස් ඇරෙන්න අනිත් එපිසෝඩ්ස් හුගකම ඉස්සර බලද්දි දැනුනු ගතියමයි අද බලද්දිත් මට නම් දැනුනෙ. 

