😰🙄🎬 අලුත් "X-Files’ TV Series එකත් 'Woke' වෙයි? 🎬😰🙄

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    x-files.jpg


    The X-Files: TV series එක නිර්මාණය කරපු "Chris Carter" මහත්තයා, Black Panther චිත්‍රපටි අධ්‍යක්ෂණේ කරපු Ryan Coogler ගෙ දායකත්වයෙන් diverse cast එකකින් යුක්ත වුණු අලුත් The X-Files: TV series එකක් පරණ සීරීස් එකේ reboot එකක් විදිහට නිර්මාණය කරන්න මේ දිනවල සූදානම් වෙනවා කියලා හොලිවුඩය පැත්තෙන් ආරංචි වෙලා තියෙනවා. නිල වශයෙන් තහවුරු කරලා නැති වුණත්, Diverse cast එකට අමතරව diverse aliens ලා, අද්භූත බලයන් තියෙන white supremacist monsters ලත් සමහර විට මේ reboot සීරීස් එකේදි අපිට සමහර විට දැකගන්න පුළුවන් වේවි. තෑන්ක්ස් ඩිස්නි. :alien::alien::devilish::devilish:🥴🥴









    92134e543b7ee181e5e1da39f1e544ca.gif

    the-x-files-scully.gif
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ගල් ගහන්න ඕන ඕක සවුත්තු කරොත් :-( :-(
    Fox ස්ටුඩියො එක ඩිස්නිලා ගත්ත හින්දා දැන් fox ලගෙ ඔක්කොම properties අයිති ඩිස්නිලට. ඕකුන්ට මොකක් හරි අයිතිවුණා කියන්නෙ ඉතින් ඉවරයි. සල්ලි හොයන්න පුළුවන්නම් අන්තිම වෙනකම්ම milking කරනවා ඒ franchise එක. පේනවනෙ දැන් star wars එකටයි, මාවල් එකටයි ඩිස්නිලා කරලා තියෙන හරිය. Box office earnings, ratings අඩියටම බැහැලා තියෙන්නෙ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    man oka balala nae ban . ada kale balanna puluwanda mokada grapics anam manam e kale wediya hoda nae ne , pitasakwala jeeviyo nikan kawuru hari edagenada inne nethnam vfx da
    VFX වලට වඩා ඕකෙ තියෙන්නෙ හුගක් practical effects. මුල් සීසන්වල නම් CGI ඇත්තෙම නැති තරම්. හුගක් තියෙන්නෙ prosthetic makeups එහෙම. Body horror ඒවා. Aliens ලගෙ සීන්ස් නම් දැන් බලද්දි cringe ගතියක් දැනේවි. හැබැයි aliens සීන් වලට වඩා තියෙන්නෙ manstor of the weekend එපිසෝඩ්ස්. ඒවාවල ඉස්සර බලද්දි දැනුනු ගතිය අදටත් දනෙනවා බලද්දි. :yes: :love:
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ma
    Fox ස්ටුඩියො එක ඩිස්නිලා ගත්ත හින්දා දැන් fox ලගෙ ඔක්කොම properties අයිති ඩිස්නිලට. ඕකුන්ට මොකක් හරි අයිතිවුණා කියන්නෙ ඉතින් ඉවරයි. සල්ලි හොයන්න පුළුවන්නම් අන්තිම වෙනකම්ම milking කරනවා ඒ franchise එක. පේනවනෙ දැන් star wars එකටයි, මාවල් එකටයි ඩිස්නිලා කරලා තියෙන හරිය. Box office earnings, ratings අඩියටම බැහැලා තියෙන්නෙ.
    marvel ratings, dc lata vada vadiy neda
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ma

    marvel ratings, dc lata vada vadiy neda
    පහුගිය අවුරුදු 2 ක විතර කාලෙදි සෑහෙන්න අඩුවෙලා තියෙන්නෙ. DC ලගෙ කොහොමත් ස්ථාවර ගතියක් තිබ්බෙ නෑනෙ රේටින්ග්ස්වලයි, බොක්ස් ඔෆිස් ආදායමෙයි. ඒත් පහුගිය අවුරුදු 2 වෙනකම්ම මාවල් ගහපු හැම ෆිල්ම් එකක්ම වගෙ සාර්ථක වුණානෙ. ඒත් ළගදි ආපු ෆිල්ම්ස්, ට්.වී සීරීස් බහුතරයක්ම box office පැත්තෙන් අසාර්ථක වුණා. අලුත් Mandalorian සීසන් එකෙත් viewership එක සෑහෙන්න අඩුවෙලා.

    The Mandalorian Sees a Huge Drop in Viewers for Season 3 Premiere

    The Mandalorian Season 3 Reportedly Bleeding Viewers, Lost Half its Audience in Just 4 Episodes
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Mama oka complete balala naha tv eke yanakota ehen mehen balala thibbe. Puluwan unoth parana eka balanna one.

    Aluth lost ekakuth enawa kiyala thibba neda eka gana mikuth naha?
    Lost ගැනනම් විස්තරයක් දන්නෙ නෑ සහෝ. Lost නම් මං බලලා නෑ.:sorry: මාත් මේ ටිකේම කළේ ඔක්කොම X files සීසන් ටික බලපු එක. දැන් බලන්නෙ 9 වෙනි සීසන් එකේ අන්තිම එප්සෝඩ්ස් ටික. වෙලාවක් තිබ්බොත් අනිවා බලන්න. Aliens සීන්ස් තියෙන එපිසෝඩ්ස් ඇරෙන්න අනිත් එපිසෝඩ්ස් හුගකම ඉස්සර බලද්දි දැනුනු ගතියමයි අද බලද්දිත් මට නම් දැනුනෙ. :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Lost ගැනනම් විස්තරයක් දන්නෙ නෑ සහෝ. Lost නම් මං බලලා නෑ.:sorry: මාත් මේ ටිකේම කළේ ඔක්කොම X files සීසන් ටික බලපු එක. දැන් බලන්නෙ 9 වෙනි සීසන් එකේ අන්තිම එප්සෝඩ්ස් ටික. වෙලාවක් තිබ්බොත් අනිවා බලන්න. Aliens සීන්ස් තියෙන එපිසෝඩ්ස් ඇරෙන්න අනිත් එපිසෝඩ්ස් හුගකම ඉස්සල බලද්දි දැනුනු ගතියමයි අද බලද්දිත් මට නම් දැනුනෙ. :yes:
    1.wenidata download karaganna one. Oya torrent da download kare oka. Direct thibboth link eka danna puluwanda?