මාර බලයක්නෙ npp එකට තියෙන්නේ"ජවිපෙ විධායක සභික ලාල් කාන්ත ගේ ගමන් බිමන් සීමා කර ඔහුගේ සියලු කටයුතු පක්‍ෂයේ දැඩි අධීක්‍ෂණය යටතේ තබාගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ මාධ්‍යයක් වාර්ථා කරයි."
ඔන්න ඔහොම post එකක් වැටිලා විනාඩියෙන් ගැලවුණා. මොකක් හරි මහ කෙලියක් කෙළවෙන්න යනවා වගේ. මේ ගැන හරි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද?![]()
අද රනිල් ජල යෝජනා ක්‍රමයක් විවෘත කරන්න ගිහිල්ලා මිනිස්සු හූ කියලා තියෙනවා. ජනාධිපතිවරණයක් නම් තියයිද කියන්නත් බෑ
JVP nari hoo kiyala. Ranil kelinma ungen prashna ahala (Jeppo hithapu vidihata maaru vuney na).
Vadiyenma oney paaniya jalayada kushi jalayada ahala. Oka 2013 patangaththa project ekak.
පව් යකෝ අර නාකි මිනිස්සුන්ට මඩේ දාගෙන ගහනවා නේද පොලෝසිය?JVP nari hoo kiyala. Ranil kelinma ungen prashna ahala (Jeppo hithapu vidihata maaru vuney na).
Vadiyenma oney paaniya jalayada kushi jalayada ahala. Oka 2013 patangaththa project ekak.
News balapan, ethana coordinator kiyana dey ahapan, methana renne nathuva.gamama JVP da ethakota. ane pago![]()
link please.. බෑ නම් screenshot එකක් වත් දාපන්කෝ බලන්න.උඹගේ පෝස්ට් history එක අනුව නම් උඹ මැදමුලන / සිරිකොත නිවාස අඩස්සියේ ඉන්න බව පේනවා
![]()

General Election firstඅද රනිල් ජල යෝජනා ක්‍රමයක් විවෘත කරන්න ගිහිල්ලා මිනිස්සු හූ කියලා තියෙනවා. ජනාධිපතිවරණයක් නම් තියයිද කියන්නත් බෑ
ඒ උනාට මේ පාර අපි මාළු මාමට![]()
සමාජ මාධ්‍ය නියාමන පනතේ"ජවිපෙ විධායක සභික ලාල් කාන්ත ගේ ගමන් බිමන් සීමා කර ඔහුගේ සියලු කටයුතු පක්‍ෂයේ දැඩි අධීක්‍ෂණය යටතේ තබාගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ මාධ්‍යයක් වාර්ථා කරයි."
ඔන්න ඔහොම post එකක් වැටිලා විනාඩියෙන් ගැලවුණා. මොකක් හරි මහ කෙලියක් කෙළවෙන්න යනවා වගේ. මේ ගැන හරි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද?![]()
@SLK_sri බලපිය පරයා මේක![]()