😱😱😱 ලාල් කාන්ත නිවාස අඩස්සියේ??? 🚩

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    "ජවිපෙ විධායක සභික ලාල් කාන්ත ගේ ගමන් බිමන් සීමා කර ඔහුගේ සියලු කටයුතු පක්‍ෂයේ දැඩි අධීක්‍ෂණය යටතේ තබාගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ මාධ්‍යයක් වාර්ථා කරයි."
    ඔන්න ඔහොම post එකක් වැටිලා විනාඩියෙන් ගැලවුණා. මොකක් හරි මහ කෙලියක් කෙළවෙන්න යනවා වගේ. මේ ගැන හරි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද? :unsure:
    මාර බලයක්නෙ npp එකට තියෙන්නේ
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    හා ඒකට කමක් නෑ.. මේ පාර මාලිමාවට දෙන්නෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලාල් කාන්ත කියන්නේ සොට් එකක් ගහලා ආතල් එකේ ඉන්න පොරක් කියලා අහලා තියෙනවා. ඒ තරම් වගකීමකින් කතා කරන බවක් පේන්නත් නෑ. සමහර වෙලාවට මේ නිවුස් එකේ ඇත්තක් තියෙන්නත් පුළුවන් කියලා හිතෙනවා :rolleyes:
     
    • Like
    Reactions: Asmodeus

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    අද රනිල් ජල යෝජනා ක්‍රමයක් විවෘත කරන්න ගිහිල්ලා මිනිස්සු හූ කියලා තියෙනවා. ජනාධිපතිවරණයක් නම් තියයිද කියන්නත් බෑ

    JVP nari hoo kiyala. Ranil kelinma ungen prashna ahala (Jeppo hithapu vidihata maaru vuney na). :-)
    Vadiyenma oney paaniya jalayada kushi jalayada ahala. Oka 2013 patangaththa project ekak.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    JVP nari hoo kiyala. Ranil kelinma ungen prashna ahala (Jeppo hithapu vidihata maaru vuney na). :-)
    Vadiyenma oney paaniya jalayada kushi jalayada ahala. Oka 2013 patangaththa project ekak.
    පව් යකෝ අර නාකි මිනිස්සුන්ට මඩේ දාගෙන ගහනවා නේද පොලෝසිය?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹගේ පෝස්ට් history එක අනුව නම් උඹ මැදමුලන / සිරිකොත නිවාස අඩස්සියේ ඉන්න බව පේනවා

    :lol:
    link please.. බෑ නම් screenshot එකක් වත් දාපන්කෝ බලන්න. :rolleyes:
     
    • Haha
    Reactions: kolavari

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    අද රනිල් ජල යෝජනා ක්‍රමයක් විවෘත කරන්න ගිහිල්ලා මිනිස්සු හූ කියලා තියෙනවා. ජනාධිපතිවරණයක් නම් තියයිද කියන්නත් බෑ
    General Election first 🥇
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලාල් කාන්තයා ඇවිල්ලා ජෙවිපි එකේ වීක් පොයින්ට් එක. ඌ චන්දයක් ලංවෙලා මොකක් හරි ඇදබානවා චන්ද කැඩෙන්න. හරියට ජොනියාවා රනිල් ලග තියලා මහින්ද ගේම ගැහුවා වගේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,752
    113
    උබල තාම ජවිපෙට චන්දෙ දෙන තීරනේ වෙනස් කරගත්තෙ නැද්ද
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    "ජවිපෙ විධායක සභික ලාල් කාන්ත ගේ ගමන් බිමන් සීමා කර ඔහුගේ සියලු කටයුතු පක්‍ෂයේ දැඩි අධීක්‍ෂණය යටතේ තබාගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ මාධ්‍යයක් වාර්ථා කරයි."
    ඔන්න ඔහොම post එකක් වැටිලා විනාඩියෙන් ගැලවුණා. මොකක් හරි මහ කෙලියක් කෙළවෙන්න යනවා වගේ. මේ ගැන හරි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද? :unsure:
    සමාජ මාධ්‍ය නියාමන පනතේ