😱😱😱 ලාල් කාන්ත නිවාස අඩස්සියේ??? 🚩

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    3% උන්ගේ වැඩ ගැන කලබල වෙන්නේ ඇයි ? උන් ගෙදර හිටියත්, කඩේ ගියත් ඉතිං අවුලක් නැනේ...
     
    • Like
    Reactions: nalin0001

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    GDP ප්‍රස්තාර එහේම නැද්ද. :lol: :lol:

    උඹේ ෆොටෝ එකක් හම්බුනා. 😂

    1.png
     
    • Haha
    Reactions: kasun090354t

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උඹ මිඩියා යුනිට් වෙන්න ඇති... ඒ හින්දා තමා උබේ මතේට විරුද්ධ එකත් මිඩියා යුනිට් කියලා හිතන්නේ..... :P :P :P
    උබ එහෙම නිසා තමයි ඔය වචනෙ උබෙ කටින් පැන්නෙ :P
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    උබේ පුප නං මාලු මාමට විතරයි මේ වෙනකොට දීල නැතුව ඇත්තෙ. 🫢අවුලක් නෑ මොකෝ ගෙවෙන්න දෙයක් ඉතුරු වෙලත් නෑනෙ 🙈
    අහා වද බයියා උබ සාෆී ට කියලා ලැජ්ජා නහරේ කපා ගත්ත හැටි අපි දන්නවා නේ 🤣
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    පරණ ටික දාන්නේ නැත්තේ අහුවෙයි කියලද? :lol: :lol:
    අහ්හ් ඒ කියන්නේ මේ උඹද ?කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඕකයි.😂
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කලබල වෙන්න ඕනේ නෙ ඉතින්. ජාත්‍යන්තර එක්ක ගනුදෙනු කරන්න බෑ කිව්වා.. රටවල් අඳුරන්නේ නෑ කිව්වා.. සුද්දෝ දන්නේ නෑ කිව්වා. ණය ගන්න බෑ කිව්වා.. රටකටවත් ගන්නේ නෑ කිව්වා. ඔය ලස්සනට ඇමරිකා තානාපතිනි පක්ෂේ කාරයාලේටම ඇවිත් කතා කරලා ගියේ. රටවල් සෑහෙන ගොඩක රැස්වීම තියලා ඒ රටවල් වල සංවිධාන එක්ක කතා කරලා ආවේ. අන්තිමට ඉන්දියාවේ උන් රටට එන්න කියල invite කරලා එහෙ ගියේ. නෑයි බෑයි කියපුවා සේරම වෙන්න ගද්දි ගහන්න මඩක් නෑ. එකම 88/89 තැටිය කරකෝනවා. හොරු බය වෙලා ඉන්නේ. අනිවා NPP ආවොත් ඔය එකෙක්වත් ඉතුරු වෙන්නේ නෑ.
    88/89 කාලෙ කරපු කියපුවා අමතක කරල අහිමි කරගත්ත ඡන්ද පදනමකුත් තියේ. ඒ ටික ගන්න කෙනෙකුට බලය ගන්න්න් පුළුවන් වෙයි