මෙන්න මේක අහලා චිල් එකේ ඉන්න දොස්තර මහත්තයාග්රහචාරේ අනුව කවුරු දිනයිද කේන්දර බොස්?
මෙන්න මේක අහලා චිල් එකේ ඉන්න දොස්තර මහත්තයාග්රහචාරේ අනුව කවුරු දිනයිද කේන්දර බොස්?
wenna athi itin oka haraka wage kiyawanawa ne"ජවිපෙ විධායක සභික ලාල් කාන්ත ගේ ගමන් බිමන් සීමා කර ඔහුගේ සියලු කටයුතු පක්‍ෂයේ දැඩි අධීක්‍ෂණය යටතේ තබාගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ මාධ්‍යයක් වාර්ථා කරයි."
ඔන්න ඔහොම post එකක් වැටිලා විනාඩියෙන් ගැලවුණා. මොකක් හරි මහ කෙලියක් කෙළවෙන්න යනවා වගේ. මේ ගැන හරි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද?![]()
ow ehema harak tama Ranil ta denneth Mayinata dennethමේවා පෙනි පෙනී මුන්ට චන්දෙ දෙන තාමත් හිතාගෙන ඉන්නව නම් උන් එසේ මෙසේ හරක් වෙන්න බෑ
සිරාවට බන්. ටැංකියක් විවෘත කරන්න ගිහින් මිනිස්සු හූ කියලා එළවගෙන තියෙන්නේ.මේවා පෙනි පෙනී මුන්ට චන්දෙ දෙන තාමත් හිතාගෙන ඉන්නව නම් උන් එසේ මෙසේ හරක් වෙන්න බෑ
මාර සීන් එක කියන්නේ අපේ උන්ට කලින් විදේශ මාධ්‍ය වලට මේ නිවුස් යන එකwenna athi itin oka haraka wage kiyawanawa ne
mata penne oka wena paksheka ekek
ow ehema harak tama Ranil ta denneth Mayinata denneth
------ Post added on Feb 15, 2024 at 9:12 PM
අද රනිල් ජල යෝජනා ක්‍රමයක් විවෘත කරන්න ගිහිල්ලා මිනිස්සු හූ කියලා තියෙනවා. ජනාධිපතිවරණයක් නම් තියයිද කියන්නත් බෑ

උබේ රස්සාව මේකනේ බන් දවස තිස්සේ ජෙප්පොන්ට ආතල් දෙන එකනේ. අනේ පලයන් බන් පම්කක් කියන්නැතිවසිරාද සීන් එක... අම්මේ එහෙනම් හෙට ඔෆිසියේ ඉන්න ජෙපිස්ලාට කොචොක් කරන්න පුලුවන්
උඹ මිඩියා යුනිට් වෙන්න ඇති... ඒ හින්දා තමා උබේ මතේට විරුද්ධ එකත් මිඩියා යුනිට් කියලා හිතන්නේ.....උබේ රස්සාව මේකනේ බන් දවස තිස්සේ ජෙප්පොන්ට ආතල් දෙන එකනේ. අනේ පලයන් බන් පම්කක් කියන්නැතිව![]()
මතේ තියෙන්න ඕනේ බන් ඒත් ආතල් එක උබලාගෙන් ඇර වෙන උන්ගෙන් ගන්න බැහැ.උඹ මිඩියා යුනිට් වෙන්න ඇති... ඒ හින්දා තමා උබේ මතේට විරුද්ධ එකත් මිඩියා යුනිට් කියලා හිතන්නේ.....![]()
![]()
මතේ තියෙන්න ඕනේ බන් ඒත් ආතල් එක උබලාගෙන් ඇර වෙන උන්ගෙන් ගන්න බැහැ.![]()
චන්දෙ තිබ්බේ නැත්නම් තමයි සුපිරි ආතල් සෙට් වෙන්නේඉතින් ආසවනේ උබේ ආතල් ගනින්