උබ එහෙම නිසා තමයි ඔය වචනෙ උබෙ කටින් පැන්නෙඋඹ මිඩියා යුනිට් වෙන්න ඇති... ඒ හින්දා තමා උබේ මතේට විරුද්ධ එකත් මිඩියා යුනිට් කියලා හිතන්නේ.....![]()
![]()
![]()

අහා වද බයියා උබ සාෆී ට කියලා ලැජ්ජා නහරේ කපා ගත්ත හැටි අපි දන්නවා නේඋබේ පුප නං මාලු මාමට විතරයි මේ වෙනකොට දීල නැතුව ඇත්තෙ. 🫢අවුලක් නෑ මොකෝ ගෙවෙන්න දෙයක් ඉතුරු වෙලත් නෑනෙ![]()
අහ්හ් ඒ කියන්නේ මේ උඹද ?කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඕකයි.පරණ ටික දාන්නේ නැත්තේ අහුවෙයි කියලද?![]()
![]()
88/89 කාලෙ කරපු කියපුවා අමතක කරල අහිමි කරගත්ත ඡන්ද පදනමකුත් තියේ. ඒ ටික ගන්න කෙනෙකුට බලය ගන්න්න් පුළුවන් වෙයිකලබල වෙන්න ඕනේ නෙ ඉතින්. ජාත්‍යන්තර එක්ක ගනුදෙනු කරන්න බෑ කිව්වා.. රටවල් අඳුරන්නේ නෑ කිව්වා.. සුද්දෝ දන්නේ නෑ කිව්වා. ණය ගන්න බෑ කිව්වා.. රටකටවත් ගන්නේ නෑ කිව්වා. ඔය ලස්සනට ඇමරිකා තානාපතිනි පක්ෂේ කාරයාලේටම ඇවිත් කතා කරලා ගියේ. රටවල් සෑහෙන ගොඩක රැස්වීම තියලා ඒ රටවල් වල සංවිධාන එක්ක කතා කරලා ආවේ. අන්තිමට ඉන්දියාවේ උන් රටට එන්න කියල invite කරලා එහෙ ගියේ. නෑයි බෑයි කියපුවා සේරම වෙන්න ගද්දි ගහන්න මඩක් නෑ. එකම 88/89 තැටිය කරකෝනවා. හොරු බය වෙලා ඉන්නේ. අනිවා NPP ආවොත් ඔය එකෙක්වත් ඉතුරු වෙන්නේ නෑ.