😱 ගෝටාගේ භයානකම රිවස් එක?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    නරි කැන්දයට යාගන්න තැනක් තාම සෙට් වෙලා නැති හින්දා හෙටට නියමිත මුගේ ඉල්ලා අස්වීම ත් රිවස් වෙයිද මිට්ටෝ? එහෙම වුණොත් අපිටමයි කෙලවෙන්නේ අයියෝ!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    උබ ඔසී වලට බෝට්ටුවෙන් යන්න ඔන්න නිසා ඕක අවුලක් වෙන්නෙ නැහැ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,033
    9,657
    113
    එක තැනක නෑ
    Wenna puluwan. Ponnayata goo gihin inne. US walinuth ganne nalune. Puka dena set ekata maruwen maruwata nandewa gedara thiyaganna thamai wenne.

    උබ ඔසී වලට බෝට්ටුවෙන් යන්න ඔන්න නිසා ඕක අවුලක් වෙන්නෙ නැහැ
    Ponna nandayata boat eken wath yanna thanak nathi wechcha hati huththo :lol:
    ------ Post added on Jul 12, 2022 at 10:16 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    උබ ඔසී වලට බෝට්ටුවෙන් යන්න ඔන්න නිසා ඕක අවුලක් වෙන්නෙ නැහැ
    ඌ ඉන්නවාට උඹ ආසයි නේද? :P
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    නරි කැන්දයට යාගන්න තැනක් තාම සෙට් වෙලා නැති හින්දා හෙටට නියමිත මුගේ ඉල්ලා අස්වීම ත් රිවස් වෙයිද මිට්ටෝ? එහෙම වුණොත් අපිටමයි කෙලවෙන්නේ අයියෝ!
    position eke hitiyoth kohomath guard eka tiyenawane kiyala idida danne ne
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹල මොනවද යකෝ දන්නේ?
    ආරංචි හැටියට ඌ දැනටම රටලු!
    උඹල මේ උදේ ඉඳල බැසිල රඟපාන නාට්ටියක් අල්ලගෙන දඟලනවා!
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නරි කැන්දයට යාගන්න තැනක් තාම සෙට් වෙලා නැති හින්දා හෙටට නියමිත මුගේ ඉල්ලා අස්වීම ත් රිවස් වෙයිද මිට්ටෝ? එහෙම වුණොත් අපිටමයි කෙලවෙන්නේ අයියෝ!
    NO
    He must go
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    උඹල මොනවද යකෝ දන්නේ?
    ආරංචි හැටියට ඌ දැනටම රටලු!
    උඹල මේ උදේ ඉඳල බැසිල රඟපාන නාට්ටියක් අල්ලගෙන දඟලනවා!
    "ලු"යනු එපා. ඉන්න රට මොකක්ද කියපන් දන්නවා නම්
     
    • Like
    Reactions: Sen-lu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    එකපාරම මාධ්‍ය සාකච්චාවක් තියල “සෑම වෙලදසලකම පරිප්පු කිලෝ එකක් රු 65 කටද සැමන් ටින් එකක් රු 100කටද ලෙස මිල අඩු කරනව” . වගේ දෙයක් කියල බලන්න ඉඩ තියනවා... :baffled:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකපාරම මාධ්‍ය සාකච්චාවක් තියල “සෑම වෙලදසලකම පරිප්පු කිලෝ එකක් රු 65 කටද සැමන් ටින් එකක් රු 100කටද ලෙස මිල අඩු කරනව” . වගේ දෙයක් කියල බලන්න ඉඩ තියනවා... :baffled:
    අම්මට සිරි වෙන ප්ලැන් එකක් . කලොත් නම් ගෝටා ගොඩ හොදේ :lol: :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    His own forces now beginning to turn against him. even gov stuff (we have seen that in the Aireport)
    He can't be sure of any place in SL right now. otherwise why he was trying to leave the country. cus there is no one left to trust
    That is the Karma Pursuit him
    the airport stuff is a fake news as I think
     
    • Like
    Reactions: HAneo