😲ඉල ඇට කැඩෙන ලංකාවේ accident එක

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    මට හිතෙන්නෙත් ඔතට Dimo බට්ටාගේ වැරැද්දට වඩා තුන් රෝද මහත්තයා, තමගෙ ගෙදර සාලේ ඇවිදිනවා වගේ අතුරු පාරක ඉදලා කිසිම හෙවිල්ලක් බැලිලක් නැතුව ඔහේ දානවා. ඔන්න ඕක තමයි ප්‍රස්නේ. හුගක් බයිසිකල්, ත්‍රීවිල් පදින අය ඔන්න ඔය වැඩේ කරනවා.

    Accident එක වුණේ අර පාරේ ඇඹරි ඇඹරි යන හුකන්නෝ දෙන්නා නිසා. ගොඩක් accident වලට හේතුව හප්ප ගත්තු දෙන්නා නෙමෙයි. ඔය වගේ අහක ඉන්න කාලකන්නියෙක්. 🤷‍♂️


    එහෙම බැලුවොත් ඉතිං, පදිකයන්ට යන්න Pavement එක්කක් ඒ පාරේ නෑනේ. RDA එක තමා වැරදි.
    ------ Post added on Nov 29, 2024 at 4:33 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,758
    113
    ආශ්චර්යමත් රටක
    Ok, your government's minister, Mr. Vijitha Herat, gets caught with drunk driving and an accident. Still, he was able to get rid of the problem. only God knows how. He said that he tried to save a pedestrian and lost control of the vehicle. 🤷‍♂️ And he was fined just 1500 rupees for damaging public properties. Good for you.

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්.
    බංකොළොත් පොන්නප්පුගෙ කාලෙ විජිතයට වැඩිපුර දඩ ගහන්න බැරිවෙලා කියලද කියන්නෙ? 😹

    උබලගෙ හැම බයියම ඔහොමද බන්? ඔච්චරම ගොබ්බද? 😹
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කාලේගාන සෑර් ලා ගමේ. ඔය බට්ටාගේ යන්නේ එයාගේ මාමා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,932
    113
    Mother Earth
    එහෙම බැලුවොත් ඉතිං, පදිකයන්ට යන්න Pavement එක්කක් ඒ පාරේ නෑනේ. RDA එක තමා වැරදි.
    ------ Post added on Nov 29, 2024 at 4:33 PM
    ඔහොම ඩබල් දාලා යනවද බන් පටු පාරක. බලපන්කො උන් යන හැටි. අරූට wrong side එකට දාන්න වුණා ඒ නිසා.

    ඒ වැටෙන කොල්ලා නිකන් ඉන්ද්‍රජිත් ගමගේ වගේ. ඌද මන්දා 🤔
    ------ Post added on Nov 29, 2024 at 5:37 PM
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    ඔහොම ඩබල් දාලා යනවද බන් පටු පාරක. බලපන්කො උන් යන හැටි. අරූට wrong side එකට දාන්න වුණා ඒ නිසා.

    ඒ වැටෙන කොල්ලා නිකන් ඉන්ද්‍රජිත් ගමගේ වගේ. ඌද මන්දා 🤔
    ------ Post added on Nov 29, 2024 at 5:37 PM
    උන් දෙන්න නැතත් වමේ නවත්තල තියෙන පූට්ටුව නිසා wrong side දාන්නම වෙනවා ලොරි කාරය වමට කැපුවනම් ඒක කුඩු වෙනවා. දෙකේම වදින්නේ නැති වෙන්න නවත්තගත්තු එක ලොකු දෙයක්
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    නාකි ගොන් ගෑනි වැටුන එකාව එවෙලෙම නැගිට්ටවනවා. නදකින් මේ වගේ ගොන් හැත්ත
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අංක එක වැරැද්ද හරියට නීති නැති කම .ඒකෙ 100% වැරැද්ද 225+1 උන් දන ගන්න ඕන නීති හදන්න වෙනස් කරන්න ,ක්‍රියාත්මක කරන්න ඉන්න උන්ව control කරන්න නීති හදන්න .

    දෙන්නම වැරදි .
    ඒත් lorry යේ මෝඩය ගේ නම් කාලෙකට ලයිසන් කැන්සල් කරන්න ඕන . හරකා වගේ වන්ගුවේ යන්නේ දකුණෙන් වන්ගුවේ ඉස්සර කරන්නේ . පොන්සිය race එකක් කියල හිතුවද දන්නේ නැහැ වංගුව ඇතුලෙන් කපන්න


    මේක වන් ලේන්,ටූ වේ රෝඩ් එකක්.

    බට්ටා යන්න ඕන සයිඩ් එක වහගෙන ,අප්පාගේ පාර වගේ යන මේ ජෝඩුව ගැන අමතක වුනාද

    PXvFca9.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,000
    113
    Accident එක වුණේ අර පාරේ ඇඹරි ඇඹරි යන හුකන්නෝ දෙන්නා නිසා. ගොඩක් accident වලට හේතුව හප්ප ගත්තු දෙන්නා නෙමෙයි. ඔය වගේ අහක ඉන්න කාලකන්නියෙක්. 🤷‍♂️
    උන්ට කානුවේ යන්නද කියන්නෙ? අතු පාරවල්වල කොහොමත් මිනිස්සු ටිකක් පාරට ඇවිත් තමා යන්නෙ. අර බූරුවො දෙන්නා ඔයිට වඩා මොලේ පාවිච්චි කලානම් හරි. අරූ කෙලගෙන එනකොට ලමයෙක් පාරට පැන්නොත් නවත්තගන්න පුලුවන්ද? හයිවේ එකේ යනවා වගේ ගොබ්බ හුකන්නා යන්නෙ.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,932
    113
    Mother Earth
    මේක වන් ලේන්,ටූ වේ රෝඩ් එකක්.

    බට්ටා යන්න ඕන සයිඩ් එක වහගෙන ,අප්පාගේ පාර වගේ යන මේ ජෝඩුව ගැන අමතක වුනාද

    PXvFca9.png
    ඒක තමයි මාත් කියන්නේ. එක්කෙනා පිටිපස්සේ එක්කෙනා යන්න ඕන ඔය වගේ පටු පාරවල් වල. ඔහොම ගියොත් වාහන උරහිස්ස ගලවන් ගියොත් කරන්න දෙයක් නෑ. මෝඩ යක්කු. 🤷‍♂️
     
    • Like
    Reactions: Any.key

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කොමිස් ගහන්න පාරවල් කාපට් කලාට මිනිස්සුන්ට යන්න පදික වේදිකාවක් හදපු නෑති කාලක්න්නි කපුටා තමා ඕවාට වග කියන්න ඕනේ. මිනිස්සු යන්නේ පාර මෑද. කාපට් එක තියෙනෙවා පාගලා යන්න. හරිනේ ඉතින්