😲නාමල් එළි පිට NPP එකෙන් ගේම ඉල්ලයි කියයි.

tKia

Well-known member
  • May 3, 2023
    517
    819
    93
    මුට නම් මොකද, මු national list එකෙන් නිකන් ම පාර්ලිමේන්තුවට යනවනේ. මුන්ගේ පක්ෂෙන් චන්දෙ ඉල්ලන උන් ට තමයි ඇපත් නැති වෙන්නේ. මුගේ හෙන්චියෝ ඔක්කොම national list ඉන්න නිසා, බොරුවට සෙට් එකක් චන්දෙ ඉල්ලන්න දැම්මද දන්නේ නැ. මේ පාර චන්දෙ ගොඩක් interesting වෙයි
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    මුට නම් මොකද, මු national list එකෙන් නිකන් ම පාර්ලිමේන්තුවට යනවනේ. මුන්ගේ පක්ෂෙන් චන්දෙ ඉල්ලන උන් ට තමයි ඇපත් නැති වෙන්නේ. මුගේ හෙන්චියෝ ඔක්කොම national list ඉන්න නිසා, බොරුවට සෙට් එකක් චන්දෙ ඉල්ලන්න දැම්මද දන්නේ නැ. මේ පාර චන්දෙ ගොඩක් interesting වෙයි
    Muu witharai enne. Henchaiyo ekek wath select wenne na
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අප්පෝ සකියා කියන්නෙ ප්‍රියාන් මැණිගෙ ගල්කොල්ලා😂😂😂 සල්ලි වලට ඕනි දෙයක් කරයි
     
    • Like
    Reactions: Honda.putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    බලපන්කෝ බං මුගේ කතාවේ තියෙන ජෙනුයින් ගතිය🤣

    කැරි ජෙප්පෝ අවුරුදු 60 ක් දේශපාලනය කරලාත් කට ඇරියොත් කියන්නේ බොරු🤦
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අප්පෝ සකියා කියන්නෙ ප්‍රියාන් මැණිගෙ ගල්කොල්ලා😂😂😂 සල්ලි වලට ඕනි දෙයක් කරයි

    ඉතිං ප්‍රියාන් මැණික් දැන් මාලිමාවටනේ කඩේ යන්නේ...😹

    • Haha
    Reactions: 2osama

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Ashen_1.jpg

    2019 අශේන් පොන්ස් ගෙ press එකට ගිහින්.
    අන්තිමට ඇඩුවෙ මූ නේද.
    පරයව fund කරන්නෙත් නාමල් පොන්ස් තමයි.
     
    • Like
    Reactions: Honda.putha

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    Ashen_1.jpg

    2019 අශේන් පොන්ස් ගෙ press එකට ගිහින්.
    අන්තිමට ඇඩුවෙ මූ නේද.
    පරයව fund කරන්නෙත් නාමල් පොන්ස් තමයි.

    ඵකක් කියපංකෝ ජෙප්පෝ..ඵක ජෙප්පෙක් කියනවා ප්‍රියාන්ගෙ ඵකෙක්ලු..තව ඵකෙක් කියනව නාමල්ගෙලු..😼
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඵකක් කියපංකෝ ජෙප්පෝ..ඵක ජෙප්පෙක් කියනවා ප්‍රියාන්ගෙ ඵකෙක්ලු..තව ඵකෙක් කියනව නාමල්ගෙලු..😼
    ජෙප්පො දැන් සකියගේ වංසේ කබල් ගාන්න යන්නේ🤣
     
    • Haha
    Reactions: dxx

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඵකක් කියපංකෝ ජෙප්පෝ..ඵක ජෙප්පෙක් කියනවා ප්‍රියාන්ගෙ ඵකෙක්ලු..තව ඵකෙක් කියනව නාමල්ගෙලු..😼

    එකක් තමයි කිව්වෙ. උබට දෙකක් වගේ පේනවද.
    උබලගෙ වගේ කැම්පේන් network එකකට connect වෙලා නෑ නෙ හැමෝම එකම comment එක දාන්න.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    එකක් තමයි කිව්වෙ. උබට දෙකක් වගේ පේනවද.
    උබලගෙ වගේ කැම්පේන් network එකකට connect වෙලා නෑ නෙ හැමෝම එකම comment එක දාන්න.

    පුහ් කැම්පේන් නෙට්වර්ක්..ජනාධිපති අනුර කියල අමතක වුනාද?😹😹

    මේකේ ඵහෙනම් උඹලා කැම්පේන් කරලා තමා අනුර ජනාධිපති වුනේ..😹😹
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113

    බලපන්කෝ බං මුගේ කතාවේ තියෙන ජෙනුයින් ගතිය🤣

    කැරි ජෙප්පෝ අවුරුදු 60 ක් දේශපාලනය කරලාත් කට ඇරියොත් කියන්නේ බොරු🤦
    Uge PR team ekei ugei talent eka thamai ithin.. aragale kale ahu unaanam okawa gahala maranawa..thawa awurudu 3 kin withara balapan maranna aapu unma okata wendanamaana karanawa
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Uge PR team ekei ugei talent eka thamai ithin.. aragale kale ahu unaanam okawa gahala maranawa..thawa awurudu 3 kin withara balapan maranna aapu unma okata wendanamaana karanawa
    ඔව් බං ඌට හිනා උනාට ඌ දේශපාලන අතින් පරිණත වෙලා එකට මෝඩ ජෙප්පෝ බිත්තරෙන් කොමිස් ගැහුවා කියලා බොරු කියා කියා රට වටේ යනවා තාම 🤦
    අවුරුදු 38 ක එකෙක් ට තියෙන Personality එක අර හද්ද නාකි ජෙප්පන් ට නැහැ නේ 🤣

    මූ ජෙප්පන් හීන්ට එකකුත් ගහනවා තාම Mature වෙලා නැහැ කියලා🤦
     
    • Like
    Reactions: Hapuwa

    Similar threads