කරන්න බෑ බන්, මිනිස්සුනේ. උන්ටත් ආසවල් තියෙනවනේ. එක්කො කලින්ම කියන්න ඕනා මොකක්ද criteria එක කියලා. නැත්තන් ඉතින් "අපි තමා වැඩියෙන් මනාප ගත්තෙ" ගග හැමිනෙනවාමම නම් කියන්නේ කොයි ආණ්ඩුව ආවත් ඇමතිලා 25 කට වඩා දාන්න හොඳ නැහැ
මංත්‍රීලා ලත් 125 ක් වගේ හිටියා නම් හොඳටම ඇති