NPP එකේ නාමල් කරැණාරත්නට කැපිල්ලද? මගේ මනාපේත් දුන්නානා

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ඉතිං මාතරට 2ක් දුන්නෙ
    ඇමතිකම් කියන්නෙ ජාතික මට්ටමෙ තනතුරු දිස්ත්‍රික්කවලට වැඩකරන්න දෙන තනතුරක් නෙමෙයි. කලින් එහෙමවුන නිසා මිනිස්සුත් ඉල්ලනවා දැන්.
     
    • Like
    Reactions: sakuntha1996

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    බය නැතිව හිටපන් බන්... නාමල් සහ අනුර මාත් එක්ක අඩියක් ගැහුවා දැනට අවුරුදු 10 කට විතර කලින් බතලේගොඩ වැව ගාව.

    පළාත් සබා වේ මහ ඇමතිකම නාමල්ට තමයි 🤩
    Anduwe Loku thanathurakata cabinet amathi kamakata wada oya 2.50 palath Saba maha amathikan watinawayai?
     
    • Like
    Reactions: Kavindu1221

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නාමලයා ඉමොෂන්ල් වැඩි ලොකුවට හිටියට . ඌ හොදයි මිනිස්සු එක්ක වැඩ කරන්න දාන්න
    ow kumbrak haanna hondai parliement hariyanne naa
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    NPP කියන්නේ කුලවාදි පක්‍ෂයක් අන්න කුරැණෑගල අංක 1 මනාප ගත්ත නාමල් කරැනාරත්නට දිල තියෙන්නේ කිසි බලතලයක් නෑති වැඩක් කරන්ඩ බැරි නියොජ්‍ය ඇමතිකමක්.
     
    Last edited:
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    NPP කියන්නේ කුලවාදි පක්‍ෂයක් අන්න කුරැණෑගල අංක 1 මනාප ගත්ත නාමල් කරැනාරත්නට දිල තියෙන්නේ කිසි බලතලයක් නෑති වැඩක් කරන්ඩ බැරි නියොජ්‍ය ඇමතිකමක්.
    kariyawa left karala wagee
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    kariyawa left karala wagee
    ඔව් දැන් තමා NPP ඵකේ අභ්‍යයන්තර කොච්ඡර කුළ වාදයක් තියනවද කියල මට තෙරැනේ. ඵක කුළවාදේ තමා ප්‍රධාන නිර්නායකය තනතුරැ වලට UNP වගේ
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔව් දැන් තමා NPP ඵකේ අභ්‍යයන්තර කොච්ඡර කුළ වාදයක් තියනවද කියල මට තෙරැනේ. ඵක කුළවාදේ තමා ප්‍රධාන නිර්නායකය තනතුරැ වලට UNP වගේ
    kulayay campus ekai tamai
     
    • Like
    Reactions: WristBand