තුන්කල් දකින අපගේ පොහොට්ටු බුද්ධිමතා @2osama 2010 දී කියලා
2022 රුසියන් යුක්රේන් යුද්ධය එපා කියලා.
ඒ කියන්නේ එතුමාට 2010දි අනාගතය පෙනිලා තියෙනවා 2022 යුද්ධයක් එනවා කියලා.
ඒ පෝස්ට් එක දාලා තියෙන්නේ නිකන්ම නෙමේ යුක්රේන් ජාතිය කොඩියත් එක්ක.
බොරු නම් ත්‍රෙඩ් එකට ගිහිල්ලා බලන්න.
https://elakiri.com/threads/මහින්ද-in-london.960593/
ඔහු යලිත් සදහන් කරලා තියෙනවා, කොටින්ම සෙනග හැදුවේ මහින්ද බව
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.