😲 පොහොට්ටු බුද්ධිමතා වැඩ පෙන්වයි! 2osama 2010 දී, ලෝක යුද්ධය එපා කියයි.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,417
    113
    Kaduwela
    0oTXe4d.png

    තුන්කල් දකින අපගේ පොහොට්ටු බුද්ධිමතා @2osama 2010 දී කියලා
    2022 රුසියන් යුක්රේන් යුද්ධය එපා කියලා.
    ඒ කියන්නේ එතුමාට 2010දි අනාගතය පෙනිලා තියෙනවා 2022 යුද්ධයක් එනවා කියලා.
    ඒ පෝස්ට් එක දාලා තියෙන්නේ නිකන්ම නෙමේ යුක්රේන් ජාතිය කොඩියත් එක්ක.
    බොරු නම් ත්‍රෙඩ් එකට ගිහිල්ලා බලන්න.

    https://elakiri.com/threads/මහින්ද-in-london.960593/

    ඔහු යලිත් සදහන් කරලා තියෙනවා, කොටින්ම සෙනග හැදුවේ මහින්ද බව 😲

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    no ukraine war එක දාන්නේ ඉමේජ් හොස්ටින්ග් සයිට් එකෙන් නේ.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,417
    113
    Kaduwela
    ඔය මම කිව්වේ යුක්රේන් යුද්ධය ගැන 2009 දී .

    image-2.jpg

    no ukraine war එක දාන්නේ ඉමේජ් හොස්ටින්ග් සයිට් එකෙන් නේ.
    200.gif

    ------ Post added on Jul 11, 2022 at 2:31 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    @2osama අකවුන්ට් එකෙන් වඩින්න බුද්ධිමතාණෙනි
    අම්මෝ අම්මෝ මේ එකම එකා කියලා pm දාද වැලපෙනකොටම හිතුනා. හැබැයි ඔය @2osama පොන්සියට නම් අර නෙල්ලි කැලේ වගේ කතාවක් ලියන්න ලොවෙත් බෑ. අමු මොඩය ඕකා.
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අම්මෝ අම්මෝ මේ එකම එකා කියලා pm දාද වැලපෙනකොටම හිතුනා. හැබැයි ඔය @2osama පොන්සියට නම් අර නෙල්ලි කැලේ වගේ කතාවක් ලියන්න ලොවෙත් බෑ. අමු මොඩය ඕකා.
    මම ඒක මේකේ එකෙක්ට සල්ලි දීලා ලියාගත්තේ. පුළුවන් නම් කවුද ලීවේ කියපන්?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    bump
     
    • Like
    Reactions: kasun_kbp