😲Breaking News - අනුරට සහාය දෙන්න නාමල් සූදානම්..

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ජාතික ජන බලවේගය පවසන ලෙසට විධායක ජනාධිපතිධුරය හා මැතිවරණ ක්‍රමයඅහෝසි කරනවානම් එයට තම පක්ෂයේ හා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    1994 සිට මේ දක්වා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට සියළු ජනාධිපතිවරු පැවසුවත් එසේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කිසිවකු කටයුතු නොකළ බව හෙතෙම පැවසීය.

    මෙසේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවානම් හොදම වෙලාව පත්වී ආසන්න දිනක බවත් එනිසා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඇත්ත අවශ්‍යතාවයක් තිබේනම් ප්‍රමාද නොකරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී.

    34,013 views
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔය ඔක්කොම ළමයි අපේ වහල්ලු ළමයි.... මේකට කෙල උනොත් දිලිත් ගේ පක්ෂය සූදානම්..

    • Haha
    Reactions: Freeway90

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ජාතික ජන බලවේගය පවසන ලෙසට විධායක ජනාධිපතිධුරය හා මැතිවරණ ක්‍රමයඅහෝසි කරනවානම් එයට තම පක්ෂයේ හා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    1994 සිට මේ දක්වා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට සියළු ජනාධිපතිවරු පැවසුවත් එසේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කිසිවකු කටයුතු නොකළ බව හෙතෙම පැවසීය.

    මෙසේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවානම් හොදම වෙලාව පත්වී ආසන්න දිනක බවත් එනිසා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඇත්ත අවශ්‍යතාවයක් තිබේනම් ප්‍රමාද නොකරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී.

    34,013 views
    පොඩ්ඩක් ඉවසන්න නාමල් තාජුඩීන්ගෙන් අහලා කියන්නම්
     
    • Haha
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය ඔක්කොම ළමයි අපේ වහල්ලු ළමයි.... මේකට කෙල උනොත් දිලිත් ගේ පක්ෂය සූදානම්..

    දෙකයි පනහේ ගෝත රැල මැක්කෝ වගේ කාගෙ හරි ඇඟේ එල්ලෙන්න බලන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    • Haha
    Reactions: Fiona Dabare

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,319
    32,033
    113
    ජාතික ජන බලවේගය පවසන ලෙසට විධායක ජනාධිපතිධුරය හා මැතිවරණ ක්‍රමයඅහෝසි කරනවානම් එයට තම පක්ෂයේ හා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    1994 සිට මේ දක්වා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට සියළු ජනාධිපතිවරු පැවසුවත් එසේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කිසිවකු කටයුතු නොකළ බව හෙතෙම පැවසීය.

    මෙසේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවානම් හොදම වෙලාව පත්වී ආසන්න දිනක බවත් එනිසා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඇත්ත අවශ්‍යතාවයක් තිබේනම් ප්‍රමාද නොකරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී.

    34,013 views
    සහය දෙන්න එනව කියල නඩු වැටෙන එක නවත්තගන්න හිතනවානම් sorry පුතේ...
    ලොල්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,051
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Sleepy Good Night GIF by Sesame Street
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔය ඔක්කොම ළමයි අපේ වහල්ලු ළමයි.... මේකට කෙල උනොත් දිලිත් ගේ පක්ෂය සූදානම්..

    අපේ වහල්ලු අපේ වහල්ලු ගාන්නේ උඹ මොන හුත්තිගේ පුතෙක් ද ඔයි?

    කුලියට ලියන උන් වලව්ව ඇතුලට ගන්නේ නැහැ පකො. නිකන් ජනේලෙන් දෙන්නේ නැතුව රස්සාවක් කරලා හම්බ කරපං. ඔය සල්ලි යා දෙන්නේ නැ.

    ඔව්වගෙන් කන උන් පව්.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එයට තම පක්ෂයේ හා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව
    ඕකට ඕනේ 2/3ක බලයක්. නාමල් බුවාට ආසන කීයක් තියෙයිද වැඩක් ඇති සහයෝගයක් දක්වන්න?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර
    මෙසේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවානම් හොදම වෙලාව පත්වී ආසන්න දිනක බවත් එනිසා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඇත්ත අවශ්‍යතාවයක් තිබේනම් ප්‍රමාද නොකරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී.

    34,013 views
    අඩෝ නාමල් ChatGPT එකෙන්ද අහල තියන්නේ මේක :lol:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,292
    2,907
    113
    ජාතික ජන බලවේගය පවසන ලෙසට විධායක ජනාධිපතිධුරය හා මැතිවරණ ක්‍රමයඅහෝසි කරනවානම් එයට තම පක්ෂයේ හා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    1994 සිට මේ දක්වා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට සියළු ජනාධිපතිවරු පැවසුවත් එසේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කිසිවකු කටයුතු නොකළ බව හෙතෙම පැවසීය.

    මෙසේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවානම් හොදම වෙලාව පත්වී ආසන්න දිනක බවත් එනිසා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඇත්ත අවශ්‍යතාවයක් තිබේනම් ප්‍රමාද නොකරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී.

    34,013 views
    issellama u uge thaththagen ahala inna ona ai thaththe uba deparak elect welath oka nokare kiyala. kawada ban mun me rawattanna hadanne
     
    • Like
    Reactions: Nidarshana_k