ප්රවීණ හොලිවුඩ් නළු "Bruce Willis" aphasia නම් මොළයේ හටගන්නා රෝග තත්ත්වයක් හේතුවෙන් රංගනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. Aphasia යනු සංජානන හැකියාවන්ට (විශේෂයෙන් කථනයට) සෘජුවම බලපෑම් සිදුකරන රෝගී තත්ත්වයක් ලෙසයි සලකන්නේ. Bruce Willis මේ වනවිට 67 වෙනි වියේ පසුවනවා.
වැඩිදුර විස්තර:
Bruce Willis gives up acting due to brain disorder aphasia
Last edited:
