🙁😑 රටේ ඖෂධ හිගය තවත් මාස 03 ක් 😑🙁

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    රාජපස්ස පර බල්ලනි. තෙල්, කරන්ට් එක බැරිනම් තොපි සනුහරේ හොරාකාපු සල්ලිවලින් මිනිස්සුන්ට අත්‍යවශ්‍ය වෙන බෙහෙත් ටික හරි ගෙනත් දීපල්ලා. 🤬

    medicines.jpg
    meds.jpg

    මේ වනවිට පවතින ඖෂධ හිගය තවත් මාස 03 ක් පමණ පවතිනු ඇති බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසනවා. ඊට හේතුවී ඇත්තේ ඖෂධ ලබාගැනීම සඳහා නියමිත කාලයේදී ණයවර ලිපි විවෘත නොකිරීමයි. මාස කිහිපයක් ප්‍රමාද වී තිබූ ණයවර ලිපි රැසක් විවෘත කළේ ද මෑතකදී බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

    ඊට අමෙරිකානු ඩොලර් මිලියන 19 යි දශම 2 කට අදාළ ඖෂධ 186 ක් ඇතුළත්. යුරෝ එක්ලක්ෂ 75,000 කට අදාළ ඖෂධ හා ශල්‍ය උපාංග 12 ක්ද ශ්‍රී ලංකා රුපියල් බිලියන 3 යි දශම 7 කට අදාළ ඖෂධ ශල්‍ය උපාංග හා වෛද්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 73 කට අදාළ ණයවර ලිපි ද ඒ අතරට ඇතුළත් වනවා.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පැවසුවේ ඖෂධ ගෙන්වීමේදී ඉකුත් සමයේ ආණ්ඩුව ලබාදුන් ප්‍රමුඛතාව සම්බන්ධයෙන් ගැටළු පැවති බවයි. ඉකුත් වසරේ අග භාගයේ සිට ඖෂධ ගෙන්විම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් දැඩි උත්සහයක නිරත වුවද, එවක මුදල් සම්බන්ධයෙන් තීරණ ගත් ඇතැම් බලධාරීන් ඊට දැක්වූ ප්‍රමුඛතාව අඩුවීම ඖෂධ හිගයට බලපා ඇති බවයි වාර්තා වන්නේ.

    මේවනවිට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ 646 කින් 114 ක හිගයක් පවතින අතර අත්‍යවශ්‍ය නොවන ඖෂධ 486 කින් 186 ක්ම හිගයි. ජීවිතාරක්ෂක ඖෂධ 14 න් 2 ක හිගයක් මේ වනවිට රට තුළ පවතිනවා. රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න සඳහන් කළේ පවතින ඖෂධ හිගය මගහැරවීම සඳහා අවම වශයෙන් දින 100 ක පමණ කාලයක් ගත වනු ඇති බවයි.

    සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ද පැවසුවේ අගෝස්තු 01 වනදා වනවිට රටට අවශ්‍ය ඖෂධ සියල්ලම ලැබෙනු ඇති බවයි. එහිදී තවත් වසරකට ප්‍රමාණවත් ඖෂධ තොග මෙරටට ගෙනඒමට කටයුතු කර ඇති බව ඔහු කියා සිටියා.

    මේ අතර රට තුළ පවතින ඖෂධ හිගයට තාවකාලික විසඳුමක් ලෙස ඉන්දීය රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් හෙට දිනයේ මෙරටට ලැබීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ඉන්දුනීසියානු රජය මගින් ලබාදෙන රුපියල් මිලියන 340 ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට ලැබීමට නියමිත බවයි.

    මෙලෙස මෙරටට මෙවැනි ඖෂධ තොගයක් හෝ ලැබෙන්නේ රට තුළ ඖෂධ හිගයක් මතුව ඇති පසුබිමකයි. කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක්ම මේවනවිටත් සිය සායනික රෝගීන්ට ඖෂධ ලබාදීම සීමාකර ඇති බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

    මෙරටට වාර්ෂිකව ඖෂධ, අමුද්‍රව්‍ය හා වෛද්‍ය උපාංග මෙරටට ආනයනය කිරීමට වැයවන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 400 ක්.

    Source: nethnews.lk
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    මහාචාර්ය චන්න ජයසුමනයා කිව්වා ඔක්කොම තියෙනවලු ඔය ඉගෙන ගත්තු උගත් කියලා වැලලෙන පරයො තමා රට කෑවෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පැවසුවේ ඖෂධ ගෙන්වීමේදී ඉකුත් සමයේ ආණ්ඩුව ලබාදුන් ප්‍රමුඛතාව සම්බන්ධයෙන් ගැටළු පැවති
    නොහැකියාවට තව හේතුත් හොයාගෙන. ගැටලු තිබ්බන්ම් හොයාගන්ඩ අවුරුදු 3ක්ම ගියාද
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නොහැකියාවට තව හේතුත් හොයාගෙන. ගැටලු තිබ්බන්ම් හොයාගන්ඩ අවුරුදු 3ක්ම ගියාද
    මුන් හැම එකාම දන්නෙ එක එකාට බෝල පාස් කරගන්න විතරයි. එක බල්ලෙක් නෑ වගකීම ගන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වනවිට පවතින ඖෂධ හිගය තවත් මාස 03 ක් පමණ පවතිනු ඇති බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසනවා
    පට්ට බොරුවක්. සල්ලි තියෙනවා නම් සතියකින් බෙහෙත් ගෙන්න පුළුවන්.

    මාස 3 කියන්නෙ මිනිස්සුන්ව මුලා කරන්න.