🙄 ඉන්දියාවේ දියුනු තාක්ශනය

Myth

Well-known member
  • Jul 9, 2009
    18,979
    12,323
    113
    Behind u :p
    Munge film Wala gon part tibbata,
    Real world application waladai hena issarahin innawane ban,
    Submarine, nuclear side eka, helicopter,jet, okkoma un hadala iwarai,

    Rawana dandumonaren gihilla ussagena awe,
    Uge Yakka pataw tikata Mona uttak wat hadaganna bari una taama
     
    • Like
    Reactions: Solo Rider

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Munge film Wala gon part tibbata,
    Real world application waladai hena issarahin innawane ban,
    Submarine, nuclear side eka, helicopter,jet, okkoma un hadala iwarai,

    Rawana dandumonaren gihilla ussagena awe,
    Uge Yakka pataw tikata Mona uttak wat hadaganna bari una taama
    උන් ගේ සුපර් සෝල්ජර් සීන් එකක් යනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    BTW උඹලා ඕවට හිනා වෙනවානේ, මාත් හිනා වෙනවා ඇත්තම කිවුවොතින්
    හැබැයි උඹලා Marvel/DC Comic based movies, Transformers, Pacific Rim වගේ ඒවට ඔහොම හිනා වෙන්නෙ නැත්තෙ ඇති
    තව උඹලා ඕන නං බලපන් අර TOP Gun movie එකට ඇත්ත fighter pilot ලාගෙ රියැක්ශන් වීඩියෝ තියනවා ඒවත් ගොඩක් වෙලාවට අපි ඔය ෆිල්ම් වලට හිනා වෙනවා වගේ උන් අර TOP Gun ෆිල්ම් වලට හිනා වෙනවා

    :P :P
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,305
    26,808
    113
    Kandy
    oka parody film ekak
    Tamil padam ehema natinam demala film kiyana meaning eken tamil film wala overacting exaggerate karana ewata sarcastic widihata hadapu film ekak.page karayoth ewa balala hoyanne balan nathuwa trigger wenwa

    Dhgheq4UwAA-8_M.jpg

    Tamizh_Padam_2.jpg

    143486_thumb_665.jpg

    Bahubali-vs-Tamizh-Padam-2.jpg
     
    • Like
    Reactions: Yakka putha

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    BTW උඹලා ඕවට හිනා වෙනවානේ, මාත් හිනා වෙනවා ඇත්තම කිවුවොතින්
    හැබැයි උඹලා Marvel/DC Comic based movies, Transformers, Pacific Rim වගේ ඒවට ඔහොම හිනා වෙන්නෙ නැත්තෙ ඇති
    තව උඹලා ඕන නං බලපන් අර TOP Gun movie එකට ඇත්ත fighter pilot ලාගෙ රියැක්ශන් වීඩියෝ තියනවා ඒවත් ගොඩක් වෙලාවට අපි ඔය ෆිල්ම් වලට හිනා වෙනවා වගේ උන් අර TOP Gun ෆිල්ම් වලට හිනා වෙනවා

    :P :P
    marvel කියන්නේ super hero එවනේ, ඒවගේ කොහොමත් අලුතෙන් physics introduce කරනවනේ
    මුන්ගේ genre ඔක්කොම කලවම් කරලනේ තියෙන්නේ:oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    ඌව කූඹියෙක් කරා නම් පාර මැද්දෙ චප්ප වෙනව
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඕක කොමඩි ෆිල්ම් එකක්, ඔය ෆිල්ම් එක හදලා තියෙන්නෙත්, ඉන්දියන් ෆිල්ම් වල ඔය සීන් වලට පහර වදින්න, ඩාක් කොමඩි ටයිප්.
     
    • Like
    Reactions: Yakka putha