🙄 Pure white Shoes/ Sneakers

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    3600/= කළුතරින්. සැප නෑ බන්. අලි එකෙන් මෙන්න මේක ගත්ත, ගත්ත ගානට පට්ට ලාභයි. සැපත් හොඳයි. දැන් ඒක ජිම් දානවා.
    ub ganiddi shipping kyd?
    dn nm aduma shipping thiyenne $55 😅
     
    • Wow
    Reactions: Heshan Daminda

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,197
    6,059
    113
    3600/= කළුතරින්. සැප නෑ බන්. අලි එකෙන් මෙන්න මේක ගත්ත, ගත්ත ගානට පට්ට ලාභයි. සැපත් හොඳයි. දැන් ඒක ජිම් දානවා.
    උඹ මේ dropshipping කරන ඒවා මේකේ දානවනේ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,933
    1
    100,461
    113
    33
    Kalutara

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,446
    20,724
    113
    4602000-1-white
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,550
    23,121
    113
    මට ඔය sneakers ගැන ලොකු අයිඩියා එකක් නෑ පොඩ්ඩක් කියපන්කො කොහොම එකක්ද ගන්න ඕනෙ. Denim හරි ඒ වගේ casual trousers තමා අදින්නෙ. පොදුවෙ ඕන color එකක ඇදුම් එක්ක දාන්න පුලුවන් එකක් කියපන්කො. ලොකු ගනන් වියදම් කරන්න බෑ arround 4000 වගේ කියපන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,124
    86,311
    113
    ආශ්චර්යමත් රටක
    වේඩිමකට දාන්න පාත්තු දෙකක් නැතුව ටවුන් එකෙන් අඩුවට සෙට් වුන තඩි පත fake දෙකක්,. කොඹල යන්නත් වෙලාවක් නැති නිසා ගත්ත. box එක nike ඇතුලේ puma.

    7YZQbWc.png


    aV63bbd.png

    Deepfake 🤣
     
    • Haha
    Reactions: Heshan Daminda