කැම්පේන් එකේ ඉන්න බව ඇත්ත බන්. ඒත් මුන් දෙන්නගේ වෙනස තේරෙන්නේ නැත්නම් එක්කෝ උබ කුහකයි. එක්කෝ උබ මොංගල්
- අනුර 2004 දී මහින්ද ජනාධිපති වෙන්න කලින් උන්ගේ කැම්පේන් එකේ ඉඳලා දැන් උන්ව පතුරු ගහනවා.
- ඩලස් 2019 දී සජිත් ව පතුරු ගහලා දැන් උගේ කැම්පේන් එකේ ඉන්නවා.
කල්පනා කරලා බලන්න
උබ හිතන්නේ 2004 ට කලින් , සන්දාන හදන්න කලින් අනුර , ජෙප්පෝ මහින්දලා ගැන හොද කිව්වා කියල ද ??
උනුත් ඔය සන්දාන ගැහුවේ පතුරු ගගහ හිටපු උන් එක්ක තමයි .
ඔය චන්දෙදි රනිල්ට බැනල ,
ඊට පස්සේ රනිල් එකක්ම එකට සරත් ෆොන්සේකා ට කඩේ ගියේ නැද්ද ??
2010 කොහොමද ජෙප්පෝ ඊට කලින් බැනපු රනිල්ලා එක්ක එකට ඉන්නේ ?
ඊට පස්සේ 2014ත් රනිල්ලා එක්ක එළිපිට නැති උනත් , එකට තමයි හිටියේ මහින්ද පැරදෙනකන් .
යහපාලන කාලේ දුෂණ හොයන කමිටු වල ජෙප්පෝ හිටියේ නැද්ද ?
අනුර මේ අනන්තයෙන් ආ තරු කුමරා නෙවෙයි . .
ඌත් මේ දේශපාලන සිස්ටම් එකේම කොටසක් විතරයි .
ඔය ගෝටා එන්න කලින් වගේ දැන් ඌ නලුම් මලෙන් උපන් එකා වගේ පෙනුනට උබලට චන්දෙන් පස්සේ ඕක තේරෙයි .
මු, තව චම්පිකලා 2005දී මහින්දට කඩේ ගියේ නැත්නම් මේ වෙනකොට ලංකාවට බඩු බනිස් වෙලා,
එහෙම කියන්න බෑ . යුද්දේ වෙන විදියකට ඉවර වෙන්න තිබ්බ එච්චර මිනිස්සු මැරෙන්නේ නැතුව .
------
Post added on Aug 13, 2024 at 1:23 PM