🙏🙏🙏අනේ මං කලින් කිවුවේ බොරු. මේං ඇත්ත!!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මචං මම අර ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ බීල බීල හොදටම වෙරි වෙලා හිටපු වෙලාවක. ඒ ත්‍රෙඩ් එක නිසා හුගක් අයගේ සියුමැලි හිත් පෑරිල තියෙනව. අදෘශ්‍යමාන බලවේග උදහස් වෙලා. කරපු වැරැද්දට මම වැඳල සමාව ඉල්ලනවා🙏
    දැන් මට වෙරි හිදිලා තියෙන්නෙ. ඒ නිසා මේ නිවැරදි කිරීම කරනවා.

    "සහෝදර වරුනි domain වෙළඳාම කියන්නෙ හිතු හිතු වෙලාවට සුරුස් ගාල කෝටි ගණන් සල්ලි හොයන්න පුළුවන් බෝම පහසු වෙළඳාමක්. හැබැයි ඒක උබලට හිතෙන හිතෙන විදිහට කරන්න බෑ. ඒක හරියට කරගන්න නම් ඉතාම විශ්වාසවන්ත ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් තියෙන ප්‍රවීන අයිය කෙනෙක්ගේ උපදෙස් සහ මග පෙන්වීම අත්‍යාවශ්‍ය වෙනවා. වැඩි දුර විස්තර හොයන්න යන්න එපා. ඒ පැහිච්චි කම් කොරන්ඩ ගියොත් ඒ අයියගෙ හිත රිදිල කලකිරෙනව. එහෙම වුනොත් උබලට විපතක් වෙන්නෙ. ඒ හින්දා ඒ අයිය කියන විදිහට විතරක් වැඩ කරපන්.
    මුලින්ම ඒ අයියගෙ telegram group එකට සෙට් වෙන්න ඕනේ. අදාළ Link එක අවශ්‍ය තැන්වල දාලා ඇති. අයියට අති පුරාන යාවජීව මෙම්බර්ෂිප් එක තියෙන හින්දා කිරියෙ ඇඩ්මින්ලගෙන් අවුලකුත් නෑ. උබල ඒ අයියගෙ උපදෙස් තරයේම පිළිපදින්න හිතට ගනිල්ල. අයිය උබලට කාලෙන් කාලෙට domain list එකක් දෙනව. ඒ list හදන හැටි උබලට වැඩක් නෑ. අයිය අවුරුදු ගණන් මහන්සි වෙලා පරීක්ෂණ පවත්තල recearch කරල තමයි ඒව හදන්නෙ. උබලට තියෙන්නෙ ඒ list එකෙන් domain select කරල $35,000 වගේ ගානකට විකුනගෙන ආතල් එකේ ඉන්න විතරයි. list වල සමහර domain පොඩි පොඩි ගණන් වලට after market දාල ඇති. අවුලක් නෑ ඒවා ගනින්. උබලට ගණන් පුළුවන්නේ (35000-500)= ? ඔය සමහර මෙලෝ වැදගැම්මකට නැති domain ඔය තරම් සල්ලියක් දීල ගන්නෙ කවුද වගේ අනවශ්‍ය විකාර ප්‍රශ්න අයියගෙන් අහන්න නම් එපා. ඒවා ගන්න ඕන තරම් පිස්සු (කොන්ඩෙ බැදපු) චීන්නු ඉන්නව කියල අයිය දැනටමත් පැහැදිලි කරල දීල තියෙන්නෙ අදාළ තැන්වල ගිහින් බලපන්. අනික ඒවාට ඕන තරම් සාක්කි screenshot එක්කම අයිය පෙන්නනව. ඕඩර් ආපු හැටි හැම දේම. උබලට තියෙන්නෙ අයිය පෙන්නන විස්මිත දේවල් දිහා බලාගෙන අත හොල්ලන්න විතරයි. කිසිම මහන්සියක් නෑ 🤷‍♂️

    හොඳට මතක තියාගනිල්ල අයියගෙ Trust Me Bro තියරියට නිවුටන්ලත් පදිරි. ඒ හින්ද නැවත නැවත කියන්නෙ අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. සෝවාන් වෙලා ඉන්න අයියව සැක කරල දුකට පත් කරන්න එපා. කලකිරවන්න එපා. පවු සිද්දවෙනවා. ඒ විතරක් නෙමෙයි එහෙම කලොත් දඩුවම් විදින්නත් සිද්දවෙනව. අයිය නම් මේ අපි වගේ little little සිප්පි කෑලි කියන දේවල් ගණන් ගන්නෙවත් නෑ. ඒ වුනාට අයියව ආරක්සා කරන්න අයියගෙ පිනට පහලවෙච්චි තිස්තුන් කෝටියක් අදෘශ්‍යමාන බලවේග කෝපයට පත්වෙලා හිටි හැටියෙම කිරියට පාදුර්බුත වෙලා උබලව නැතිකරලම දානව 👹 ඔය බලවේග තමයි Lovtus අර ත්‍රෙඩ් එක දාපු වෙලාවේ ඉදන් සක්වල කලබනවා වගේ මේ කිරිය කලබන්නේ. ඒ හින්ද කෝටිපතියෝ වෙන්න ඕනේ නම් කටපුක වහගෙන උපරිම බක්තිය තියාගනිල්ල. නැත්තං සුං! "
    --
    දෙයියෝ මට සමා කොරන්ට 🙏🙏🙏
    pjEogoi.gif

    -


    දැන් ඉතිං අදත් රෑ වෙනකං අයිය පස්සෙන් එයිද දන්නෑ :rolleyes:
     
    • Like
    Reactions: Silentmind_001

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,892
    8,232
    113
    Kotahena
    Domain ඉතිං උගෙන් ගත්ත උනත් domain එකක් තමන් ම register කරත් එකේ responsibility එක තමන්ට භාර වෙනව.
    දෙකම එකම risk එක.

    ඌ උඹ නොදන්න එකක් නෙමෙයි නේ දෙන්නෙ.

    විකිණෙන ඉක්මනට hit වෙනව නම් ඉතිං ඌ ඒක විකුණලා සල්ලි ගන්නව. ඌට සල්ලි හිර කරන්න බැරි හින්ද ඌ දෙන්නෙ.

    උඹ ගත්තම ඒක උබට risk. කවුරුත් ගත්තෙ නැත්තං ඒක ඌ ට loss.

    ඕක ගන්න මිනිහ තේරුම් අරගෙන ගන්න ඕන.

    Buruwek වගේ සල්ලි වියදම් කරලා

    Handa paka del.com කියල එකකට සල්ලි invest කරලා තියාගන්න එක උබේ කැමැත්ත

    👼👶🍼
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    හැබැයි ඉතිං 0.99ට ගන්න තියෙන එකක් 500ට ගන්න set කරල දෙන එක.. එක්කො ඕන්නෑ. බලවේග කැළඹෙනව ඕව කියන්න ගියාම 😷
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,892
    8,232
    113
    Kotahena
    හැබැයි ඉතිං 0.99ට ගන්න තියෙන එකක් 500ට ගන්න set කරල දෙන එක.. එක්කො ඕන්නෑ. බලවේග කැළඹෙනව ඕව කියන්න ගියාම 😷
    0.99 ගන්න තියෙන්නෙ කොහෙද යකෝ ඌ ඒක අරගෙන නේ :lol:
    ගත්ත එකක් කොහොමද 0.99 ට ගන්නෙ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    උබලට depression බෙහෙත් ගනින්. හැමදාම හෝදන්න තියාගන්න එපා.
    2029 රහත් වෙන්න පෙරුම් පුරන උත්තමයෙක්. දැක්කත් හිත පැහැදෙනවා අම්මප 🙏

    මොකද බං සිරාවට වුනේ? මෙච්චර ත්‍රෙඩ් දාන නිසා අහන්නේ..
    වෙලා තියෙන දේ තේරෙන්නෙ නැද්ද මේ දවස් දෙකට කිරියට වැඩමවල තියෙන අදෘශ්‍යමාන බලවේග කන්දරාව දැක්කම? :rolleyes:
    ------ Post added on Apr 12, 2026 at 12:28 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    2029 රහත් වෙන්න පෙරුම් පුරන උත්තමයෙක්. දැක්කත් හිත පැහැදෙනවා අම්මප 🙏


    වෙලා තියෙන දේ තේරෙන්නෙ නැද්ද මේ දවස් දෙකට කිරියට වැඩමවල තියෙන අදෘශ්‍යමාන බලවේග කන්දරාව දැක්කම? :rolleyes:
    ------ Post added on Apr 12, 2026 at 12:28 PM
    මං නන් කියන්නේ ඩොමේන් ලෝකෙට ආව දවසේ ඉදලම ගත්තු ඒව බලටෝනි
     
    • Haha
    Reactions: supun_sg and Lovtus

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,000
    2,997
    113
    43
    Wakanda
    උබ අනුන්ගෙ සින්දු උස්සල ඇල්බම් ගහල විකුනුව.
    කේන්දර බලනව කියල බොරු කියල මිනිස්සු රවට්ටල සල්ලි ගරාගත්ත.
    දැන් අනුන්ගෙ පුකේ ගද සුවද බලනව
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    උබ අනුන්ගෙ සින්දු උස්සල ඇල්බම් ගහල විකුනුව.
    කේන්දර බලනව කියල බොරු කියල මිනිස්සු රවට්ටල සල්ලි ගරාගත්ත.
    දැන් අනුන්ගෙ පුකේ ගද සුවද බලනව
    උබ ඉතින් උබට පුරුදු කාරිය කොරගෙන කොනට වෙලා හිටපන්කෝ :eek: