🙏🙏🙏 එලකිරි මහා පිංපොත 🙏🙏🙏

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    ඔන්න පෝය දවසෙ අලුත් වැඩක් කරන්නයි යන්නේ. ඔයලා දිනපතා කරන හොද වැඩ, පිං වැඩ මේ thread එකේ ලියන්න.

    වැදගත්: අනවශ්‍ය දෑ ලියා පිංපොත අපිරිසිදු නොකරන්න.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    පට්ට මචන් නියම වැඩක්
    මේ ලගදි පන්සලට ලොකුවට දානයක් දුන්න මචන්
    පන්සලට ගිහින් උයල හොදම දේවල් වලින් හොදම විදිහට දානයක් දුන්න 16 නමකට
    ඊට කලින් සල්ලි එකතු කරලා බණ්ඩාරගම වැඩිහිටි නිවසෙක්ට දුන්න වියලි අහාර ගන්න කියල
    මෙහෙණින් වහන්සේලා වැඩ සිටින ආරාමයක් තියෙනවා දිගටම එතන පාවිච්චි කරන වතුර ෆිල්ටර් එක අලුත් කරනවා ඉවර වෙන වෙන සැරේට සහ මාසෙකට සැරයක් මොනා හරි අඩු පාඩු ගිහින් බලල දෙනවා
    තව සතෙන් නිදහස් කරන්න බලාගෙන ඉන්නේ එත් හරකව දෙන්න කෙනෙක් නැ හදා ගන්න
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    BUMPER

    patta pattta mcn

    hoda thred ekak bn

    අඟහරුවාදා ගෙනාවා බුදු පිලිමෙකුයි අර තියන කනුවකුයි. අද උදේ 7.01ට නැකතෙන් පිළිමේ කනුව උඩින් තියල පහන පත්තු කළා.

    පට්ට මචන් නියම වැඩක්
    මේ ලගදි පන්සලට ලොකුවට දානයක් දුන්න මචන්
    පන්සලට ගිහින් උයල හොදම දේවල් වලින් හොදම විදිහට දානයක් දුන්න 16 නමකට
    ඊට කලින් සල්ලි එකතු කරලා බණ්ඩාරගම වැඩිහිටි නිවසෙක්ට දුන්න වියලි අහාර ගන්න කියල
    මෙහෙණින් වහන්සේලා වැඩ සිටින ආරාමයක් තියෙනවා දිගටම එතන පාවිච්චි කරන වතුර ෆිල්ටර් එක අලුත් කරනවා ඉවර වෙන වෙන සැරේට සහ මාසෙකට සැරයක් මොනා හරි අඩු පාඩු ගිහින් බලල දෙනවා
    තව සතෙන් නිදහස් කරන්න බලාගෙන ඉන්නේ එත් හරකව දෙන්න කෙනෙක් නැ හදා ගන්න
    🙏🙏🙏
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මම දවසක් බස් එකේ බදුලු ගියා.මගදී පැය ගානකට පස්සේ බස් එක තේ බොන්න
    නැවැත්තුවා. බස් එකේ හැමෝම බැහැල ගියා තේ බොන්න. මමත් හිටියේ බස් එක කොහේ හරි
    නවත්තන්නේ මොන වේලාවේද බල බල පම්ප් ටයිට් එකේ. එක වයසක හාමුදුරු නමක් හිටිය බහින්නේ නැතිව.
    මම හාමුදුරුවන්ගෙන් නිකමට ඇහුවා ස්වාමින්වහන්ස ගිලන්පස ගන්නේ නැත්ද කියලා.හාමුදුරුවෝ කිව්වා
    තිබහනම් තියෙනවා දරුවො බස් එකෙන් බහින්න අමාරුයි කියලා. පස්සේ මම කඩේ තේ හදන එකාට කියල
    (හාමුදුරු නමකට දෙන්න කෝප්පේ හොඳට හෝදපිය කියලත් කිව්වා) හොඳ කිරි තේ එකක් කෝප්පයකට
    හදල පූජා කලා. නැත්නම් උන් තේ දෙන්නේ බාගේ ස්විපින් වීදුරු වලටනේ. හාමුදුරුවෝ පින්දීල තේ එක බිව්වා.
    මටනම් ඉතින් ඒක සාංගික දානයක් වගේ තමයි. බස් එකේ ගිය කිසි කෙනෙකුට ඒ පින කරගන්න ලැබීමක් තිබුනේ නෑ.
    එක නිසා පින් කර ගන්න අවස්ථාව ආවොත් එය මග හැර ගන්න එපා.
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ඊයේ මගේ අතින් වැරදි දෙයක් උනා ,සතෙක් මැරුණා (පිංපොත අපිරිසිදු නොකරන්න කිව්ව නිසා වැඩිය කියන්නේ නැ ), ඒ නිසා ගෙදර අම්මා ට තාතට ඒ අය කැමති කෑම අරන් දුන්න මගේ ගානේ දවසටම , මට කරන්න පුළුවන් ඔචර්යි ඉතින්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔන්න පෝය දවසෙ අලුත් වැඩක් කරන්නයි යන්නේ. ඔයලා දිනපතා කරන හොද වැඩ, පිං වැඩ මේ thread එකේ ලියන්න.

    වැදගත්: අනවශ්‍ය දෑ ලියා පිංපොත අපිරිසිදු නොකරන්න.

    අලුත් කියල හිතුවට පරණ වැඩක්. දිගටම කරගෙන යන්න😊
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ දවස්වල වැස්ස නැති නිසා පොකුණෙ වතුර හිදිලා තිබ්බ, කොක්කු ඇවිත් මාලුන්ට ශොට් එක දිදී හිටියෙ. වතුර මෝටරක් ගෙනත් ලිදෙන් වතුර ඇදල පිරෙවුව. මාලුන්ගෙ පන බේරෙනව😇 කොක්කු නම් බඩගින්නෙ :confused:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    gedara malageyak una.reta kanna genapu pan gedi 50k withara ithuru una.kanna kenek hitiye na.udenma gihin ara pan okkoma chuti chuti kali walata kadala gewal laga pokunak thiyenawa eke inna malunta kanna damma.marunu kenatath pin dila awa.paya bagayak giye na pan okkoma kawa malu serama...:giggle::giggle:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ දවස්වල වැස්ස නැති නිසා පොකුණෙ වතුර හිදිලා තිබ්බ, කොක්කු ඇවිත් මාලුන්ට ශොට් එක දිදී හිටියෙ. වතුර මෝටරක් ගෙනත් ලිදෙන් වතුර ඇදල පිරෙවුව. මාලුන්ගෙ පන බේරෙනව😇 කොක්කු නම් බඩගින්නෙ :confused:
    කැත වැඩ කරන්න එපා ඕයි.
    මීට සමස්ත ලංකා කොක් සංගමය
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මාර්තු වල පන්සලට දානයක් දෙනවා. මම නැති උනත් වැඩේ සංවිධානය කරන්න හරි සප් එක දෙනවා. කලින් අවුරුදු වල තීන්ත ගන්න උදවු කළා, ඊට කලින් කොසු, ඉදල් අරන් දුන්නා, ඊට අමතරව වියළි ආහාර දුන්නා. ලංකාවේ හිටපු කාලේ සිල්සමාදන් වෙන එකත් කළා.
     
    Last edited: