🙏🙏🙏 එලකිරි මහා පිංපොත 🙏🙏🙏

Cyper

Well-known member
  • ධර්ම දානය උදෙසා ධර්මය හදාරණ පුද්ගලෙක් හට ත්‍රිපිටක පොත් කට්ටලයෙන් එක් පොත් වහන්සේ නමක් පූජා කලා. සියල්ලෝම ඒ පින අනුමෝදන් වෙත්වා!
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    ධර්ම දානය උදෙසා ධර්මය හදාරණ පුද්ගලෙක් හට ත්‍රිපිටක පොත් කට්ටලයෙන් එක් පොත් වහන්සේ නමක් පූජා කලා. සියල්ලෝම ඒ පින අනුමෝදන් වෙත්වා!
    🙏🙏🙏
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හවස දුවන්න ගියා මාලබේ පාත් එකේ.
    වයසක ජෝඩුවක් ට්‍රැක් එකේ කෙළවර ඉන්නවා බඩු මලුත් එක්ක. නැවතිලා හිටපු තැනින් එලවලා.

    දුවනකොට පෝන් එකේ කවරෙ දාගෙන යන 1000 කොලයක් තියෙනවා.

    ඒක දුන්නා වියදමට ගන්න කියලා.

    වෙන කෙනෙක් කරන පිනකට සතුටු වුනත් ගොඩ..

    වහන්ස, මාගේ යෙහෙළි (වූ විසාඛා) තොමෝ සැවැත්නුවරැ සඞ්ඝයා උදෙසා මහවෙහෙරක් කරවූ ය. එහි පහන් වූ මම ඒ මහත් වූ ප්‍රාසාදය ද මට ප්‍රිය වූ බුද්ධප්‍රමුඛ සඞ්ඝයා උදෙසා කළ එබඳු මාහාධනපරිත්‍යාගය ද දැක පින් අනුමෝදන් වීමි.

    ඒ මාගේ පිරිසිදු අනුමොදනායෙන් දැකුම්කලු අසිරිමත් මේ විමන ලබන ලදී. මාගේ පුණ්‍යර්ධියෙන් (ඒ විමන) අහසෙහි හාත්පස සොළොස් යොදුන් තැන් පැතිරැ පවතී.

    විහාර විමාන

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » විමාන වස්තු » 4. මඤ්‌ජිට්‌ඨක වර්ගය
    ------ Post added on Jan 13, 2022 at 8:30 AM
     
    Last edited:
    • Love
    Reactions: OrangeHat and NRTG

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ආරණ්යකට කුටියක් හදන්න දැනට ලක්ශ 6ක් වියදම් කරා 15ක් විතර යනවා මේක සතර දිශාවෙන් වඩින මහා සන්ඝ්හයා වෙනුවෙන් පූජා කරනන් හිතන් ඉන්නෙ

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    ලගදි ආරණ්යකට වතුර ටැන්කියක් ගන්න සල්ලි දුන්නා

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    හැම මාසෙම රුපියල් 5000ක් දානව ආරණ්යකට දානශාලාවක් හදන්න

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    පෙරෙදා ෆේස්බුක් එකේ දැක්කා ලමයෙක්ට ඔපරේශන් එකක් කරන්න ඒකට සල්ලි දැම්මා 5000ක්

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: