💥🔥☢️ ලොව පළමු න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම වන 'Trinity' න්‍යෂ්ටික පිපිරුමෙහි වර්ණ මාධ්‍යයය වීඩියෝව (Colour Footage) ☢️🔥💥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113





    මෙම ඡායාරූපය 'Trinity' න්‍යෂ්ටික පිපිරුම සිදුවී තත්පර 0.025 කට පසුව ලබාගත් ඡායාරූපයකි. පිපිරුමෙන් හටගත් දැවැන්ත "fire ball" එකෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 60 ක් පමණ වූ අතර එය සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය මෙන් 10 000 ගුණයක් විය.

    F2ApRI4WAAATjko



    තවත් ඡායාරූප කීපයක්

    F1fW7WHXwAEHzqb


    F1j5WYjWIAARgbY


    F1fW-qnWcAAhuI6


    F1fXGWSWAAUKGh-


    F1fXGXqXgAAlGZX



    trinityback.jpg

    න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබදව මා විසින් ලියා පළ කළ වෙනත් ලිපි

    💥 ඇමරිකාව දියත් කළ "Operation Redwing" නම් තාප න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ ව්‍යාපෘතිය යටතේ සිදුකළ විශාලතම න්‍යෂ්ටික අත්හදා බැලීම: "Redwing Tewa" 💥

    💥💣⚔️ යුධ බිමේදී ප්‍රායෝගිකව භාවිතා කළ හැකි න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සදහා ඇමරිකාව විසින් දියත් කළ න්‍යෂ්ටික වැඩසටහන: "Operation Teapot" ⚔️💣💥

    💥🔥☢️ සෝවියට් දේශය විසින් සිදුකළ පළමු තාප න්‍යෂ්ටික අවි අත්හදා බැලීම: "RDS-6s" (Joe 4) ☢️🔥💥

    🛫💥☢️ ඇමරිකා එක්සත් ජනපදය විසින් ගුවනේ සිට මුදාහළමින් අත්හදා බැලූ ප්‍රථම තාප න්‍යෂ්ටික අවිය: "Redwing Cherokee" (TX-15-X1 තාප න්‍යෂ්ටික අවිය) ☢️💥🛫

    💥💣 'Trinity' නම්වූ ලොව පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම, හිරෝෂිමා-නාගසාකි පරමාණු බෝම්බ් ප්‍රහාරය හා ආචාර්ය රොබට් ඕපන්හයිමර්: "The Day After Trinity" 💣💥

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    'Trinity' පිපිරුමෙන් මිලි තත්පර 5 කට පසුව ගත් ඡායාරූපයකි. මේ අවස්ථාවේදී න්‍යෂ්ටික පිපිරුමෙන් හටගත් "fire ball" එකෙහි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක මිලියන 200 ක් පමණ වූ අතර එය අපගේ සූර්යයාගේ හරයෙහි (Core) උෂ්ණත්වය මෙන් 4 ගුණයක උෂ්ණත්වයකි. බෝම්බය රදවා තිබූ අඩි 100 ක් පමණ උස කුළුණ ද මෙහිදී දැකගත හැකිය. මෙම කුළුණ පිපිරුමෙන් හටගත් උෂ්ණත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ වාෂ්ප වී යන ලදී.

    F2QeAm7acAAs-r4




    සම්පූර්ණයෙන්ම පාහේ වාෂ්ප වී ගිය කුළුණ අසල සිටින ආචාර්ය රොබට් ඕපන්හයිමර් සහ ජෙනරල් ලෙස්ලි ග්‍රොව්ස්

    o3eOOlG.jpg





     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    TFS!
    ඕපන්හයිමර් සහ ජෙනරල් ලෙස්ලි ග්‍රොව්ස් කොහොමද පිපුරුමක් වෙච්ච තැන ඉන්නෙ? විකිරණවලට අහු වෙන්නෙ නැද්ද?
    සෑහෙන කාලයක් යනකං විකිරණ නැද්ද ඔතන? :eek:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    Last edited:

    Similar threads