බය වෙන්න එපා ඕක රිවස් කරන්න හම්බෙන්නේ නෑ. සිරිසේනයට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ පබයනේ
මටනම් බය මේ යෝදය බ්රේක් එක වෙනුවට ඇක්සලරේටරය පෑගුවොත්.....

apith hena modayo una .palaweni chande....aparade...

ආයේ අවුලක් නෑ... පළවෙනි පාර රෙද්ද උස්සන කොට තමයි ලැජ්ජාව....
දැන් ඕක පුරුද්දට යනවා.... අන්තිමට රෙද්ද උස්සපු වාර ගාණ මතක නෑ....
අලූත් ආතල් එකක් එයි කියල එක එකාට මාරුවෙන් මාරුවට උස්සනවා....![]()

බය වෙන්න එපා ඕක රිවස් කරන්න හම්බෙන්නේ නෑ. සිරිසේනයට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ පබයනේ