🚌 යහපාලන ට්‍රැවල්ස්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    🚌 යහපාලන ට්‍රැවල්ස්

    ADA-Cartoon-09.jpg
     
    • Like
    Reactions: BlueBat

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලේ ගත්ත දා ඉදල රිවස් ගියර් එකේ.......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හ්ම්... පාරෙ නෙවෙයි යන්නෙ කැලේ
    පේව්මන්ට් එකේ ඉන්න අහිංසකයොත් යටකරගෙන තමයි පාරට එන්ටර් වෙන්න හදන්නෙ
    කවුද දන්නෙ නැහැ ලයිසම දුන්නෙ...
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බය වෙන්න එපා ඕක රිවස් කරන්න හම්බෙන්නේ නෑ. සිරිසේනයට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ පබයනේ
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බය වෙන්න එපා ඕක රිවස් කරන්න හම්බෙන්නේ නෑ. සිරිසේනයට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ පබයනේ

    මටනම් බය මේ යෝදය බ්‍රේක් එක වෙනුවට ඇක්සලරේටරය පෑගුවොත්.....
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මටනම් බය මේ යෝදය බ්‍රේක් එක වෙනුවට ඇක්සලරේටරය පෑගුවොත්.....

    ඒකත් ඇත්ත.. ඒත් මේ කබල් හුචක්කුව ස්ටාර්ට් වෙන එකකුත් නෑ. එක තැන.. හෑන්ඩ් බ්රේක් නැතුව පස්සට අවොත් ඉවරයි හැබැයි :angry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    apith hena modayo una .palaweni chande....aparade...

    ආයේ අවුලක් නෑ... පළවෙනි පාර රෙද්ද උස්සන කොට තමයි ලැජ්ජාව....
    දැන් ඕක පුරුද්දට යනවා.... අන්තිමට රෙද්ද උස්සපු වාර ගාණ මතක නෑ....
    අලූත් ආතල් එකක් එයි කියල එක එකාට මාරුවෙන් මාරුවට උස්සනවා.... :)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආයේ අවුලක් නෑ... පළවෙනි පාර රෙද්ද උස්සන කොට තමයි ලැජ්ජාව....
    දැන් ඕක පුරුද්දට යනවා.... අන්තිමට රෙද්ද උස්සපු වාර ගාණ මතක නෑ....
    අලූත් ආතල් එකක් එයි කියල එක එකාට මාරුවෙන් මාරුවට උස්සනවා.... :)

    :lol::lol:

    පළවෙනි පාර රෙද්ද උස්සන කොට තමයි ලැජ්ජාව....