🚗💖 "ක්‍රිස්ටියන් බේල්ගෙ" ප්‍රියතම වාහනේ 💖🚘

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,997
    153,002
    113
    ඊයා මොනාද බං ,මිලියන ගනන් පොත්වල තියං හිගන්නො වගේ ජිවත් වෙනවා,
    එක ලයිෆ් එකනේ තියෙන්නෙ ඒක එන්ජෝයි කරන්නැතුව, මූට 50 ක් වගේ තාම 😶
    එක එක අයගෙ සිතුම් පැතුම් වෙනස්නෙ. සමහරුන්ට සල්ලි වැඩි වුණාම අන්තිමේ තේරෙන වෙලාවක් එනවා ජීවිතේ කියන්නෙ සල්ලිම නෙවේ කියලා. බේල්ටත් ඒක තේරිලා ඇති. අනික ක්‍රිස්ටියන් බේල් හුගක් charity වැඩ කරනවා. මේ ළගදි පටන් ගත්තු වැඩක්. :)

    💖😊 දෙමව්පියන් අහිමි දරු දැරියන්ට රැකවරණය සලසන්න, සුපිරි හොලිවුඩ් නළු "ක්‍රිස්ටියන් බේල්ගේ" මූලිකත්වයෙන් නිමවෙන "කැපකරු රැකවරණ ගම්මානය" 😊💖



    බිලියන 131 වත්කමක් තියෙන ලෝකෙ ඉන්න පෝසත්ම කෙනෙක් වෙන Warren Buffet ජීවත් වෙන්නෙත් ඇමරිකාවෙ මට්ටමින් බැලුවම සාමාන්‍ය ගේක. ප්‍රධාන වාහනේ විදිහට පාවිච්චි කරන්නෙ Cadillac XTS එකක්. ඩ්‍රයිව් කරන්නෙත් තමන්මයි. දැන් වයස 93 වෙනවා.


    මේ වීඩියෝ එක නම් අවුරුදු 11 ක් පරණ එකක්. එතකොට වයස 82 ක් වගේ වෙන්න ඇති. ඒ කාලෙ ලෝකෙ හිටපු තුන්වෙනියටම පෝසත් එක්කෙනා. දැන්නම් තනියම ඩ්‍රයිව් කරන්න පුළුවන් ද දන්නෙ නෑ.









    Galleth awilla giya me lagadi pora @Stimulus mind neda
    :yes::yes::yes:


    Christian%20Bale%20SriLankan%20Airlines-718979.jpg


    the-batman-christian-bale-visits-sri-lanka-v0-nzwygu6mmtra1.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,002
    113
    Muge acting supirima Amrican Psycho, Batman Trilogy.. patta movies
    Rescue dawn (2006) බලලා තියෙනව ද? Werner Herzog ඩිරෙක්ට් කරපු පට්ටම ෆිල්ම් එකක්. බේල්ගෙ ඇක්ටින් නම් නෙක්ස්ට් ලෙවල් මේකෙ. :love:

    51IU8w9Mu+L._AC_UF894,1000_QL80_DpWeblab_.jpg
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඔන්න දැන් මෙතන බල්ලෙක් ඇවිල්ල වැලලෙයි. ගන්නවනම් ටොයොට හයිලක්ස් තමයි බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ගාල.......


    අහ් ඌ දැන් ටිකකට කලින් ඇවිල්ල ගිහිල්ල
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,002
    113
    ආයෙ මතක් වුණා. :love: Dark knight rises එකට ගහපු ට්‍රේලර්ස් නම් පට්ට. ඒක වෙනමම ආර්ට් එකක්. :)