මුගේ ඔක්කොම ෆිල්ම් බලල තියනව මම.Machinist
මුගේ ඔක්කොම ෆිල්ම් බලල තියනව මම.Machinist
මමත් එහෙමයි ඔක්කොම බලලා තියනවා. සුපිරිම නළුවෙක් තමයිමුගේ ඔක්කොම ෆිල්ම් බලල තියනව මම.
එක එක අයගෙ සිතුම් පැතුම් වෙනස්නෙ. සමහරුන්ට සල්ලි වැඩි වුණාම අන්තිමේ තේරෙන වෙලාවක් එනවා ජීවිතේ කියන්නෙ සල්ලිම නෙවේ කියලා. බේල්ටත් ඒක තේරිලා ඇති. අනික ක්රිස්ටියන් බේල් හුගක් charity වැඩ කරනවා. මේ ළගදි පටන් ගත්තු වැඩක්.ඊයා මොනාද බං ,මිලියන ගනන් පොත්වල තියං හිගන්නො වගේ ජිවත් වෙනවා,
එක ලයිෆ් එකනේ තියෙන්නෙ ඒක එන්ජෝයි කරන්නැතුව, මූට 50 ක් වගේ තාම![]()
Galleth awilla giya me lagadi pora @Stimulus mind neda



Rescue dawn (2006) බලලා තියෙනව ද? Werner Herzog ඩිරෙක්ට් කරපු පට්ටම ෆිල්ම් එකක්. බේල්ගෙ ඇක්ටින් නම් නෙක්ස්ට් ලෙවල් මේකෙ.Muge acting supirima Amrican Psycho, Batman Trilogy.. patta movies